bump.
data walin call karanna wena line ekak da yanne?
එහෙම ලයින් එකක් වගේ බන් ..!! පව් අසරණ ගම්වල දුප්පත් මිනිස්සු

bump.
data walin call karanna wena line ekak da yanne?

එහෙම ලයින් එකක් වගේ බන් ..!! පව් අසරණ ගම්වල දුප්පත් මිනිස්සු![]()
![]()
Monawa karanna da ban.
Hama ekaama enne me rate minissunwa kanna ne.
Me wage rata wala ipadenna wenawma paw karanna oona.

උබ දැක්ක කල් අහ්හ් ..!!
Monawa karanna da ban.
Hama ekaama enne me rate minissunwa kanna ne.
Me wage rata wala ipadenna wenawma paw karanna oona.

එහෙමනේ සිංහලය හිතන්නේ... 
මෙම සාකච්ඡාව සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක් මාරපන. ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් සහ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.
මෙතෙක් නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින සියලු ත්‍රස්‌තවාදී සැකකරුවන්ටද නඩු පවරා ඇප ලබාදිය හැකි සියලු දෙනා ඇප මත මුදාහැරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබාදීමට මෙහිදී තීරණය කෙරුණු බව නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක් මාරපන මහතා සඳහන් කළේය.
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සැකකරුවන් හා සිරකරුවන් 270 ක් පමණ පිරිසක් දැනට බන්ධනාගාර ගත කර සිටිති.
මහ බැංකු බෝම්බ ප්‍රහාරය, ලක්‌ෂ්මන් කදීර් ගාමර් ඝාතනය, පිලියන්දල බස් බෝම්බ ප්‍රහාරය, කටුබැද්ද බස් බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එල්ල වූ මිනිස් බෝම්බය සහ දිගම්පතහ ලොරි බෝම්බ ප්‍රහාරය ඇතුළු ඉකුත් යුද සමයේ දකුණේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා ගණනාවකට සම්බන්ධ කොටි සැකකරුවන් රැසක් මේ අතර වේ.![]()
ඉස්සරවගේ දැන් එවෙන්නේ නෑ බන්.... හෙනම බිසී වෙලා...![]()
කොහොමද ජීවිතේ බන්??? මොනවද නිව්ස්...

ඔය කරන වැඩ හරි කියන සෙට් එකක් මේකේ ඉන්නවා.

හෙණ ගහල අකුලොලාම පල ... අහිංසකම කොටි සෙට් එකක් නොවැ...

එකනේ ..නැත්නම් ඉතින් සමාව දේයියැයි
මේ මැටි හරක් ටික මේ යන ගමන නවතින්නෙ රට ආයෙමත් අදුරැ යුගයකට දැම්මට පස්සෙ කියල අපෙ උන්ට ඉක්මනට තේරෙනව නම්....
- ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
- ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න දීල
- ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
- උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
- හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
මේ සනසන්න යන්නෙ කාවද.....

ගවපාලනේ රස්නේ ඉස්මොල්ලෙටම ගහපු මහත්තුරු ටිකක් වෙන්න ඇති නේ
එහෙනම් රතු කොටු බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ

මේ මැටි හරක් ටික මේ යන ගමන නවතින්නෙ රට ආයෙමත් අදුරැ යුගයකට දැම්මට පස්සෙ කියල අපෙ උන්ට ඉක්මනට තේරෙනව නම්....
- ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
- ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න දීල
- ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
- උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
- හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
මේ සනසන්න යන්නෙ කාවද.....
ඔව්. මගෙත් රෙප් කපනවා ඕකුන් නොසැහෙන්න.