දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එහෙම ලයින් එකක් වගේ බන් ..!! පව් අසරණ ගම්වල දුප්පත් මිනිස්සු :( :(

Monawa karanna da ban.
Hama ekaama enne me rate minissunwa kanna ne.
Me wage rata wala ipadenna wenawma paw karanna oona.
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Monawa karanna da ban.
    Hama ekaama enne me rate minissunwa kanna ne.
    Me wage rata wala ipadenna wenawma paw karanna oona.

    රටේ මිනිස්සු කන්න කලින්.. බඩට කන්න එපේ.. :rofl::rofl: එහෙමනේ සිංහලය හිතන්නේ... :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    මෙම සාකච්ඡාව සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන. ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් සහ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

    මෙතෙක්‌ නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින සියලු ත්‍රස්‌තවාදී සැකකරුවන්ටද නඩු පවරා ඇප ලබාදිය හැකි සියලු දෙනා ඇප මත මුදාහැරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස්‌ ලබාදීමට මෙහිදී තීරණය කෙරුණු බව නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන මහතා සඳහන් කළේය.

    ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සැකකරුවන් හා සිරකරුවන් 270 ක්‌ පමණ පිරිසක්‌ දැනට බන්ධනාගාර ගත කර සිටිති.

    මහ බැංකු බෝම්බ ප්‍රහාරය, ලක්‌ෂ්මන් කදීර් ගාමර් ඝාතනය, පිලියන්දල බස්‌ බෝම්බ ප්‍රහාරය, කටුබැද්ද බස්‌ බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එල්ල වූ මිනිස්‌ බෝම්බය සහ දිගම්පතහ ලොරි බෝම්බ ප්‍රහාරය ඇතුළු ඉකුත් යුද සමයේ දකුණේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා ගණනාවකට සම්බන්ධ කොටි සැකකරුවන් රැසක්‌ මේ අතර වේ.:yes::yes::yes:

    ඔය කරන වැඩ හරි කියන සෙට් එකක් මේකේ ඉන්නවා.
     
    ඉස්සරවගේ දැන් එවෙන්නේ නෑ බන්.... හෙනම බිසී වෙලා... :dull:

    කොහොමද ජීවිතේ බන්??? මොනවද නිව්ස්...

    අලුත් මුකුත් නෑ බන් ..මමත් රට පනින්න බැලුවේ බන් ..!!
    මෙහෙ ඉන්න අමාරුයි බන් ඉස්සරහට ..!! :( :(
    උබේ වැඩ කටයුතු හොදින් කෙරෙනවනේ නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙම සාකච්ඡාව සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන. ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් සහ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

    මෙතෙක්‌ නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින සියලු ත්‍රස්‌තවාදී සැකකරුවන්ටද නඩු පවරා ඇප ලබාදිය හැකි සියලු දෙනා ඇප මත මුදාහැරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස්‌ ලබාදීමට මෙහිදී තීරණය කෙරුණු බව නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන මහතා සඳහන් කළේය.

    ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සැකකරුවන් හා සිරකරුවන් 270 ක්‌ පමණ පිරිසක්‌ දැනට බන්ධනාගාර ගත කර සිටිති.

    මහ බැංකු බෝම්බ ප්‍රහාරය, ලක්‌ෂ්මන් කදීර් ගාමර් ඝාතනය, පිලියන්දල බස්‌ බෝම්බ ප්‍රහාරය, කටුබැද්ද බස්‌ බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එල්ල වූ මිනිස්‌ බෝම්බය සහ දිගම්පතහ ලොරි බෝම්බ ප්‍රහාරය ඇතුළු ඉකුත් යුද සමයේ දකුණේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා ගණනාවකට සම්බන්ධ කොටි සැකකරුවන් රැසක්‌ මේ අතර වේ.:yes::yes::yes:

    හෙණ ගහල අකුලොලාම පල ... අහිංසකම කොටි සෙට් එකක් නොවැ...
     
    ඔය කරන වැඩ හරි කියන සෙට් එකක් මේකේ ඉන්නවා.

    ගවපාලනේ රස්නේ ඉස්මොල්ලෙටම ගහපු මහත්තුරු ටිකක් වෙන්න ඇති නේ :frown:
    එහෙනම් රතු කොටු බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ :yes::yes::rolleyes:
     
    • Like
    Reactions: KDH

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes:
    එකනේ ..නැත්නම් ඉතින් සමාව දේයියැයි :yes::yes:

    මේ මැටි හරක් ටික මේ යන ගමන නවතින්නෙ රට ආයෙමත් අදුරැ යුගයකට දැම්මට පස්සෙ කියල අපෙ උන්ට ඉක්මනට තේරෙනව නම්....

    - ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
    - ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න දීල
    - ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
    - උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
    - හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
    මේ සනසන්න යන්නෙ කාවද.....
     
    මේ මැටි හරක් ටික මේ යන ගමන නවතින්නෙ රට ආයෙමත් අදුරැ යුගයකට දැම්මට පස්සෙ කියල අපෙ උන්ට ඉක්මනට තේරෙනව නම්....

    - ජාතික ගීය දෙමළෙට හරවන්න දීල :baffled::baffled:
    - ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න දීල :yes::yes:
    - ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල :cool::cool:
    - උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල :no::no:
    - හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල :D:D
    මේ සනසන්න යන්නෙ කාවද.....

    ඕකට යහපාලානේ අර්ථකතන අනුව සහජිවනේ කියලයි කියන්නේ බන් :yes::yes:
    ජාතිවාදී වෙන්න එපා මචන් :dull::dull:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ

    ගවපාලනේ රස්නේ ඉස්මොල්ලෙටම ගහපු මහත්තුරු ටිකක් වෙන්න ඇති නේ :frown:
    එහෙනම් රතු කොටු බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ :yes::yes::rolleyes:

    ඔව්. මගෙත් රෙප් කපනවා ඕකුන් නොසැහෙන්න.

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: BlueBat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    මේ මැටි හරක් ටික මේ යන ගමන නවතින්නෙ රට ආයෙමත් අදුරැ යුගයකට දැම්මට පස්සෙ කියල අපෙ උන්ට ඉක්මනට තේරෙනව නම්....

    - ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
    - ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න දීල
    - ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
    - උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
    - හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
    මේ සනසන්න යන්නෙ කාවද.....

    මොලේ උඩ වාඩි වෙන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.

    You must spread some Reputation around before giving it to jayanathek again.
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය LTTE එකත් Hydra එක වගේ තමයි බන්.. නැති වුනා කිව්වට එක එක මුණු වලින්
    එනවා.. බලපන් ඊයේ දැනගත්තා අමෙරිකාමේ ජනාදිපති උපදේශකයත් Hydra කියලා.
    බලනකොට උ තමයිලු ATCU එකත් හැදුවේ.. ලංකාවෙත් ඔහොම තමයි..
    සම්බන්දන්ලා,මනෝ ගනේෂන්ලා විස්වාස කරන්න බැහැ.. :dull:

    (Marvel Cinematic Universe ඇසුරිනි)