යහපාලානේ නම් එපවෙගෙන තමා එන්නේ දැන්
චන්දේ දුන්න එවුන්ගේ පුක පලාගෙන යහපාලනේ යනවා. හැබැයි චන්දේ දුන්න එවුන් කියන්නේ නෑ පුක පැලිලා කියල.




මත් කුඩු ජාවාරමට එරෙහිව සටන් කල ඩොක්ටර් නිලන්ග සමරසින්හ ඉවතට
දැන්නම් අර කිව්ව ආද්යාත්මික වෙනසට ටිකෙන් ටික ලන් වෙනව වගේ නේද දරුවනේ ?


ඔය LTTE එකත් Hydra එක වගේ තමයි බන්.. නැති වුනා කිව්වට එක එක මුණු වලින්
එනවා.. බලපන් ඊයේ දැනගත්තා අමෙරිකාමේ ජනාදිපති උපදේශකයත් Hydra කියලා.
බලනකොට උ තමයිලු ATCU එකත් හැදුවේ.. ලංකාවෙත් ඔහොම තමයි..
සම්බන්දන්ලා,මනෝ ගනේෂන්ලා විස්වාස කරන්න බැහැ..
(Marvel Cinematic Universe ඇසුරිනි)
මරු නේ
ජන්දේ දුන්නු මීහරක් ටිකට සැප ඇති දැන්නම්![]()


අලුත් මුකුත් නෑ බන් ..මමත් රට පනින්න බැලුවේ බන් ..!!
මෙහෙ ඉන්න අමාරුයි බන් ඉස්සරහට ..!!![]()
උබේ වැඩ කටයුතු හොදින් කෙරෙනවනේ නේ
එල එල... කොහෙද යන්න බලන්නේ???
මෙහෙම ගියොත් නම් ඉවරටම ඉවරයි. අනේ අපොයි



දැන් සපයිද බයියන්ට සහ ටෝයියන්ට




‘‘මහවිරු දිනය නිමිත්තෙන් සැමරුම් පවත්වමු’’ යනුවෙන් දැන්වීම් වවුනියාවේ ස්ථාන රැසක අලවා ඇතැයි වාර්තා වනවා.එ්වායේ දැක්වෙන්නේ ‘‘ අපේ පිපාසය දෙමළ ඊළමයි ’’ , ‘‘ දෙමළ ඊළාම් රාජ්ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරුමු ’’ යන්නයි.සෑම නිවසකම සහ පාසලකම පහණක් දක්වා ඊළාම් රාජ්ය බිහි කිරීම වෙනුවෙන් මියගිය පිරිස් සමරමු යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද වවුනියාවේ ස්ථාන කිහිපයක අලවා අති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළ මහවිරු දිනය සමරන ලෙසටයි එ්වායේ වැඩිදුරටත් දැක්වෙන්නේ.මෙලෙස දැන්වීම් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
- NethFM -
![]()
![]()
![]()

මමත් දැක්ක මචන් මේ නිවුස් එක ..ජිවිත පුදකරලා බේරගත්ත රට මෙහෙම අගාධයට වැටෙනවා
දකිද්දී හදවත කඩා වැටෙනවා බන්..!! මොනා කරන්නද ඉතින් ප්රභාකරනුත් හොද නායකයෙක් කියපු එවුන් නේ රට පාලනය කරන්නේ![]()


uthure un tikak natanawa wadi wadi wage neda bun![]()


ubala wage raten eluwwana rata meta wada duni wenawa wahala tahama adanwaමමත් දැක්ක මචන් මේ නිවුස් එක ..ජිවිත පුදකරලා බේරගත්ත රට මෙහෙම අගාධයට වැටෙනවා
දකිද්දී හදවත කඩා වැටෙනවා බන්..!! මොනා කරන්නද ඉතින් ප්රභාකරනුත් හොද නායකයෙක් කියපු එවුන් නේ රට පාලනය කරන්නේ![]()

ubala wage raten eluwwana rata meta wada duni wenawa wahala tahama adanwa![]()

