දුරකථන දත්ත පටිගත

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දුරකථන දත්ත පටිගත

    දුරකථන දත්ත පටිගත කිරීිමේ තාක්ෂණය මොකද්ද:confused:
    දුරකථන ටැප් කරනවා යනුවෙන් සදහන් වෙන්නේ කුමක්ද ඒ සදහා උපකරණ තියෙනවද:dull:

    එලකිරියෙ දාල තිබුන මේ ගැන ඒකයි වැඩිදුර දැනගැනීමට දැම්මෙ:yes:

    මෙම ක්‍රමවේදය භාවිතා කරන අය ඉන්නවද
    :P:rofl::nerd:


    තාක්ෂණය දැනගැනීම හා අත්හදාබැලීමට පමණයි. ඒ ගැන හොදට දන්න අය ගෙන් විස්තර දැනගැනීමට කැමතියි.:yes:
     
    • Like
    Reactions: baba2

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුරකථන දත්ත පටිගත කිරීිමේ තාක්ෂණය මොකද්ද:confused:
    ක්‍රම කිහිපයක් ඇත


    දුරකථන ටැප් කරනවා යනුවෙන් සදහන් වෙන්නේ කුමක්ද:dull:
    දුර ඇමතුමක් ලබා ගන්නා දෙපාර්ශවයේ අනන්‍යතාව, ඇමතුම ලබාගත් / අවසන්වූ වේලාවන්, භාවිත කර ඇති කේතයන්, හා ඇමතුමේ ශබ්ද පටිගත කිරීම තුන්වන පාර්ශවයක් විසින් සිදුකිරීම


    ඒ සදහා උපකරණ තියෙනවද:dull:
    ඔව්

    මෙම ක්‍රමවේදය භාවිතා කරන අය ඉන්නවද
    :P:rofl::nerd:
    ඔව්
     
    • Like
    Reactions: help3