දුරකථන දත්ත පටිගත
දුරකථන දත්ත පටිගත කිරීිමේ තාක්ෂණය මොකද්ද
දුරකථන ටැප් කරනවා යනුවෙන් සදහන් වෙන්නේ කුමක්ද ඒ සදහා උපකරණ තියෙනවද
එලකිරියෙ දාල තිබුන මේ ගැන ඒකයි වැඩිදුර දැනගැනීමට දැම්මෙ
මෙම ක්‍රමවේදය භාවිතා කරන අය ඉන්නවද

තාක්ෂණය දැනගැනීම හා අත්හදාබැලීමට පමණයි. ඒ ගැන හොදට දන්න අය ගෙන් විස්තර දැනගැනීමට කැමතියි.