දුරස් වූ නුඹට....

එකට අත්වැල් බැඳන් ආ නුඹට
ගිලිහුනේ මගෙ පෙර පවින්
ආදරේ මග වැරදුනා මට
නැවත එන්නට බැරි ලෙසින්

ආදරේ මතකෙට නැගෙනව නුඹේ
තනිකමින් සිත පෙලද්දී
දුර ගිහින් නුඹ මගේ දිවියෙන්
නැවත ලංවෙන්නට බැරි ලෙසින්
....
:love::love:

 
  • Like
Reactions: sudu pusa