දුරින් වැඩිම සාර්ථක ස්නයිපර් ප්රහාරය
මේ බුලට් එක නිවැරදි එල්ලයට යන්න ගොඩක් කරුනු බලපානව
සුලගේ වේගය
දිශාව
ආද්රතාව
මුහුදු මට්ටමෙ සිට උස
උෂ්නත්වය
පියාසර කාලය
ඒ මදිවට පියාසර කාලය තුල ප්රුතිවියේ භ්රමනයත් බලපානවලු
මේ කරුනු හින් ද කොහොමත් වෙඩි තියන තැනට නෙමේ වදින්නෙ. 1 වෙනි ෂෝට් එක නෝමල් තියල, වැදිල නැ, වෙන ලග තැනකට වැදිල තියෙන්නෙ, වදුන තැනයි, ඉන්න තැනයි ගනනය කිරිම් කරල නැවත් වෙඩි තියල තියෙනව, ඒකත් අසාර්තක වෙලා, දැන් හරියටම තියන්න ඔනි තැන හදාගෙන, (ඒ කියන්නෙ ඉලක්කයට තියන්න ඔනි නම් වෙන තැනකට තියන්න ඔනි, දොශ මග ඇරෙන්න, හරියට නිකන් ආන්ත ශෝධනයක් යොදනව වගේ
)
3 වෙනි ෂොට් එක හරියටම වැදිල, තලේබාන් කාරයට බබා.
මේක තමා දැනට පුද්ගලය හදුනගෙන තියෙන දුරින් වැඩිම ඉලක්කයට ගිහින් තියෙන සාර්ථකම බුලට් එක, වැඩි විස්තර මේ Video එකෙන් පැහැදිලිවම බලාගන්න පුලුවන්
හොද නම්.................. බම්ප් එකක් වත් දාන් යන්න
ස්නයිපර් සීන් එකක් ගැනයි කියන්න යන්නෙ, මම දැක්ක එලකිරියෙ සහොදරයෙක් ස්නයිපර් ගැන සම්පූර්න විස්තරයක්, මමත් Shooting ගේම්ස් වලට ආස නිසා ස්නයිපර් එකට කැමති,
දැන් කියන්න යන්නෙ ස්නයිපර් එකෙන් වෙඩි තියල තියන සාර්ථකම ඉලක්කය ගැන

ස්නයිපර් එක ගැන මම අමුතුවෙන් කියන්න ඔනි නැනෙ, ඔනි උන් Sniper කියල එලකිරි ටෝක් Search කරල බලන්න 

මෙතෙක් වාර්තාවෙලා තියෙන දත්ත වලට අනුව වැඩිම දුරක් සාර්ථකම ඉලක්කය අරන් තියෙන්නෙ Australian පොරක්,ඇෆ්ගනිස්තානේ 2815m, අවාසනවට කව්ද මේක තිබ්බෙ කියල හොයන්න ලැබිල නැ ගොඩක් දෙනෙක් වෙඩි තියපු හින් ද, මේ නිසා මේක ගැන විස්තර වාර්තා අඩුයි.
මීලග වාර්තාව ගැන තමා කියන්න යන්නෙ
Corporal Craig Harrison තමා මේ වැඩ්ඩා, 2009 යෙ නොවෙ මාසෙ තමා මේක වෙලාතියෙන්නෙ , සාර්ථක ඉලක්කය 1375m වන L115A3 light Sniper එකෙන් තමා මේ වෙඩි තැබිම කරල තියෙන්නෙ.
.338 Lapua Magnum කියන බුලට් එක උපයෝගි කරගෙන,
ඇෆ්ගනිස්තානේ තලේබන් ල ඉන්න පැත්තෙ mission එකකට UK සෙට් එකක් යනකොට උන්ව ගාඩ් කරන්න තමා මේ ස්නයිපර් පොරව දාල තිබිල තියෙන්නෙ,
ආමි සෙට් එක යනකොට ඉස්සරහට මැෂින් ගන් එකක් අරන් තලේබාන් ල ඇවිත් ගෙම දෙන්න, ඔපන් හින්ද මුන්ට ඉස්සරහට යන්නත් බැරි නිසා ස්නයිපර් ගෙන් සප් එක ඉල්ලල,
අව්ල වෙලා තියෙන්නෙ ඔය සිද්දිය වෙන තැනට 2500m විතර දුරින් තමා ස්නයිපර් එක ස්ථානගත වෙලා තිබිල තියෙන්නෙ. 1375m තමා මේ වෙපන් එකෙන් තියන්න පුලුවන් උපරිම සාර්ථක පරාසය, කමක් නැ කියල මුයි, මුගෙ සහයකයයි වැඩේට සෙට් වෙලා, ඉතුරු ටික දුවන් යන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති.
මීලග වාර්තාව ගැන තමා කියන්න යන්නෙ
Corporal Craig Harrison තමා මේ වැඩ්ඩා, 2009 යෙ නොවෙ මාසෙ තමා මේක වෙලාතියෙන්නෙ , සාර්ථක ඉලක්කය 1375m වන L115A3 light Sniper එකෙන් තමා මේ වෙඩි තැබිම කරල තියෙන්නෙ.
.338 Lapua Magnum කියන බුලට් එක උපයෝගි කරගෙන,
ඇෆ්ගනිස්තානේ තලේබන් ල ඉන්න පැත්තෙ mission එකකට UK සෙට් එකක් යනකොට උන්ව ගාඩ් කරන්න තමා මේ ස්නයිපර් පොරව දාල තිබිල තියෙන්නෙ,
ආමි සෙට් එක යනකොට ඉස්සරහට මැෂින් ගන් එකක් අරන් තලේබාන් ල ඇවිත් ගෙම දෙන්න, ඔපන් හින්ද මුන්ට ඉස්සරහට යන්නත් බැරි නිසා ස්නයිපර් ගෙන් සප් එක ඉල්ලල,
අව්ල වෙලා තියෙන්නෙ ඔය සිද්දිය වෙන තැනට 2500m විතර දුරින් තමා ස්නයිපර් එක ස්ථානගත වෙලා තිබිල තියෙන්නෙ. 1375m තමා මේ වෙපන් එකෙන් තියන්න පුලුවන් උපරිම සාර්ථක පරාසය, කමක් නැ කියල මුයි, මුගෙ සහයකයයි වැඩේට සෙට් වෙලා, ඉතුරු ටික දුවන් යන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති.
මේ බුලට් එක නිවැරදි එල්ලයට යන්න ගොඩක් කරුනු බලපානව
සුලගේ වේගය
දිශාව
ආද්රතාව
මුහුදු මට්ටමෙ සිට උස
උෂ්නත්වය
පියාසර කාලය
ඒ මදිවට පියාසර කාලය තුල ප්රුතිවියේ භ්රමනයත් බලපානවලු
මේ කරුනු හින් ද කොහොමත් වෙඩි තියන තැනට නෙමේ වදින්නෙ. 1 වෙනි ෂෝට් එක නෝමල් තියල, වැදිල නැ, වෙන ලග තැනකට වැදිල තියෙන්නෙ, වදුන තැනයි, ඉන්න තැනයි ගනනය කිරිම් කරල නැවත් වෙඩි තියල තියෙනව, ඒකත් අසාර්තක වෙලා, දැන් හරියටම තියන්න ඔනි තැන හදාගෙන, (ඒ කියන්නෙ ඉලක්කයට තියන්න ඔනි නම් වෙන තැනකට තියන්න ඔනි, දොශ මග ඇරෙන්න, හරියට නිකන් ආන්ත ශෝධනයක් යොදනව වගේ
)3 වෙනි ෂොට් එක හරියටම වැදිල, තලේබාන් කාරයට බබා.