දුරියන් කනවද?

namalliyanage

Member
May 13, 2015
130
39
0
උබල දුරියන් කනවද?මේ සරේනම් සැහෙන්න දුරියන් කෑව ,මට කියන්න ඕන උනේ දුරියන් කාපුවම මෝල වැඩි වෙනවද ?
මට පොඩ්ඩක් දනුනන නිකන් ඒ වගේ ගතියක්.මුස්ලිම් එවුන් දුරියන් පන්න පන්න කන්නේ.
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා..දූරියන් ඇට තම්බල වතුරත් බොනවා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දූරියන් වල අධික ප්‍රෝටීන්. මොළයක් ගැන නම් දන්නේ නෑ බං හැබැයි පුරුෂ ශක්තිය වැඩි වෙනවලු. ඊයේ කෑවා ආයේ අවුරුද්දකට ඇති වෙන්නම. ඉස්මුරුත්තාවට ආවා සිංහලු.
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    දූරියන් වල අධික ප්‍රෝටීන්. මොළයක් ගැන නම් දන්නේ නෑ බං හැබැයි පුරුෂ ශක්තිය වැඩි වෙනවලු. ඊයේ කෑවා ආයේ අවුරුද්දකට ඇති වෙන්නම. ඉස්මුරුත්තාවට ආවා සිංහලු.

    මාත් කිවේ මෝල ගැන තමයි (පුරුෂ ශක්තිය )ඔන්න හොද ආරංචියක් මචන්ලා.දුරියන් කාලා වැඩේට බැහැපල්ලා හැබැයි කට හොදට හොදගනින් අමතක නොකර.ගද වැදුනම ගැනී දුවයි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දූරියන් වල අධික ප්‍රෝටීන්. මොළයක් ගැන නම් දන්නේ නෑ බං හැබැයි පුරුෂ ශක්තිය වැඩි වෙනවලු. ඊයේ කෑවා ආයේ අවුරුද්දකට ඇති වෙන්නම. ඉස්මුරුත්තාවට ආවා සිංහලු.
    :):):):):):):):):)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබල දුරියන් කනවද?මේ සරේනම් සැහෙන්න දුරියන් කෑව ,මට කියන්න ඕන උනේ දුරියන් කාපුවම මෝල වැඩි වෙනවද ?
    මට පොඩ්ඩක් දනුනන නිකන් ඒ වගේ ගතියක්.මුස්ලිම් එවුන් දුරියන් පන්න පන්න කන්නේ.

    ආර්.පතිරණයගේ ගෙදර තියෙනවා කිව්ව දූරියන් ගහ කපලා දාමුද කට්ටිය සෙට් වෙලා...මුලු එළකිරියටම ලොකු සේවයක් වෙයි ඒකෙන්:P:P:P:P