දූරියන් සුවඳයි යකෝව් :growl: අඩෝ මට අහලක ඉන්න බෑ බං දූරියන් තියන.. උඹ කියන්නෙ අද පාරෙ එනකොට වාහනෙ ඇතුලට ඔය ගඳ ආව, ඉක්මනින් ඒ ටික පාගලා ආව. මට නම් එසේ මෙසේ ගඳක් නෙවෙයි ඕක බං. වමනෙ යන්න එන ගඳක්.