දුරියන් ගෙඩි දෙකක් කෑවා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දූරියන් සුවඳයි යකෝව් :growl:
    අඩෝ මට අහලක ඉන්න බෑ බං දූරියන් තියන.. උඹ කියන්නෙ අද පාරෙ එනකොට වාහනෙ ඇතුලට ඔය ගඳ ආව, ඉක්මනින් ඒ ටික පාගලා ආව. මට නම් එසේ මෙසේ ගඳක් නෙවෙයි ඕක බං. වමනෙ යන්න එන ගඳක්.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රජ කාලෙ බිසෝවරු කාල රජවරු අඬවපු කෑම ඕවා.

    දුම් පිටවෙනව නම් වතුර ටිකක් ගහපන්, හරියයි.
    අඩුවුනේ නැත්නම් පව්ඩර් එක ගහන්න වෙයි ඕකට.
     
    • Haha
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තව ටිකකින් පුකේ කටුත් එයි ,,

    දුරියන් කන උන් තරම් බඩජාරියෝ මන් දැකල නෑ , කන්න ගියහම පිස්සෝ වගේ තියන ඔක්කොම කනවා

    රජ කාලෙ බිසෝවරු කාල රජවරු අඬවපු කෑම ඕවා.

    දුම් පිටවෙනව නම් වතුර ටිකක් ගහපන්, හරියයි.
    අඩුවුනේ නැත්නම් පව්ඩර් එක ගහන්න වෙයි ඕකට.
    ඒ කියන්නේ රජා තනියම කාලද බිසෝවරුන්ට දෙන්නේ නැතුව
    ------ Post added on Jul 30, 2021 at 5:56 PM