රස දන්නෝ දනිති... මේදවස් ටිකේ කෑව මදි නොකියන්න![]()
Sirawatama...mata guna kamaklu bnz
රස දන්නෝ දනිති... මේදවස් ටිකේ කෑව මදි නොකියන්න![]()
ගෙදර කොහොමද බන් ඉන්නේ? ඕවා පට්ට ගදයිනේ.කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා.
ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා.
මොකද් ද බන් ඒ රහ!
මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්.
![]()
![]()
බාග හෙල්මට් එකක් දාගෙන යන්න කියන්න.ෆුල් ෆේස් දාන්න එපා හැබැයි, හැමතැනම ලියනවා

අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...
දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..

..එත් හැමදේටම වැඩ ආරක්ෂාව පළමුවෙන් කියනවනේ..තාත්තට හෙල්මට් එකක් දාල ලොකු කුඩයක් අරන් යන්න කියපන්..ඔයින් එකක් අඩි 15ක් විතර උඩක ඉදන් ඇගකට වැටුනොත් ආයේ ඉතින් කියන්න ඕනේ නැනේ..

මරුසිරා;18570007 said:කඩල ඔය කොලබ පාරක තියන් විකුනහන් පට්ට ගානකට දෙන්න පුළුවන්![]()

ගෙදර කොහොමද බන් ඉන්නේ? ඕවා පට්ට ගදයිනේ.කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා.
ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා.
මොකද් ද බන් ඒ රහ!
මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්.
![]()
![]()
ඉතින් අපිට ඇඩ්රස් එක දීපන්කෝ

රස දන්නෝ දනිති... මේදවස් ටිකේ කෑව මදි නොකියන්න![]()

සමහර අයට ගදයි තමයි .ඕකේ ගද එක්ක කන්න පුලුවන්ද බන්?![]()
Matath oya wede wela tiyanawa![]()
Podi Silva - පොඩි සිල්වා;18570282 said:
මටත් ඔය ටිකම වුනා බං. මතක් වෙද්දිත් වමනෙට වගේ.
ඈත ඉඳලා දූරියන් ගහට බෝම්බ ගහපන්. නැති නම් දූරියන් නැටි වලට වෙඩි තියපන්.

බෙල්ල ගලවල තියල පලයන් ආය වැටුනත් ඔලුවක් නෑනෙ![]()

bump
දූරියන් නම් කන්න බෑ බන්.. දවසක් කන්න ගිහින් වමනෙට ආවා..![]()

oka vena subject ekakata gunai.
samahara genu geniyanne minihata kanna ලොල් ඔයියියියියියි.............![]()
what subject ... pathirana subject![]()
Uba kalisama galawala puk udata harawan gaha yatata wela idapan asahane makenn![]()
දූරියන් වැටුනාම චප්ප වෙන්නෙ නැද්ද? නිකං වැල වගේ...
universities vala samahara professor lage subject ekata gunai.
professor panchanandatath gunai.
මම බෙනා;18570615 said:Ado mamath awissawella paththe bn.matath duliyan dipankopm ekak dandko .mage asama kamak
![]()

Aliyek Yawapan....
Sirawatama...mata guna kamaklu bnz

අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...
දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..
අඩෝ මන් ඊයේ දුරියන් ගෙඩියක් ගන්න කියල බැලුව. මෙහෙ එකක් රුපියල් 500 කියනවා බන්.
koheda bn loku gedi wenna athiado gewal koheda bn ?? yapane hari kamk naa enawa

දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...

ekath naraka neටකරමක් ඔලුවේ තියාගෙන යන්ඩ

Duriyan wadipurama watene udeta. Ape bam palame hinda gedi tika palehata roll wenawa. Oya tharam aulak na.

ඔලුවට පොල් වැටෙනව කියන එක විතරයි මෙච්චර කාලයක් හිතුවෙ
දැං තමා දූරියන් ගෙඩි වලිනුත් බේරෙන්ඩ ඕන කියල හිතෙන්නෙ...![]()

man nam ahala tiyene duriyan gadai kiyala newei..ehema apita danenne duriyan wala tiyena adika suwada nisa..a wagema hoda guna kamak..yako oya gaha baddata dipanko ..iwarane wade..ehema nathnam gedi tika kadala genat colmbo wala parak aiyne dagena wikunapan..umbata asahanet wadi nisa oni nam kellonta nikan diyan...![]()

ehema thamai bn nahaya wahagena tikak kala balapan oya suwada thamai ubata gadak wage denila wamaneta enne.macho oba kanne kohomada? man ekak genawa ban poddakwath kanna bane oi
උඹට කියන්න යකෝ ,, මම singapore ටික කාලයක් හිටියා ,, එහෙ ඔවා bus , train වල ගෙනියන්න තහනම් බන්..සමහර විට උඹට එන ඔය අමුතු සුවඳ නිසා වෙනඩ ඇති . අයේ ලොකුවට ගහලම තියනවා තහනම් කියල ... ගෙනියන්න ඕනේ නම් ,, මදුළු ගලවලා ,, පැකට් කරලා සීල් කරලා තමයි ගෙනියන්න ඕනේ ,ගොඩක් උන් ඕවා කන්නේ නැ .. එත්ඇයි බන් ඕකට පලතුරු ලෝකේ රජා කියන්නේ ,
මේකෙන් නම් මේ ක දාපු එකාගේ වැඩේ කර ගන්න පුළුවන් වෙයි
![]()

කොහොමද මචන් ගෙදර ඉන්නේ?
ඒ ගද(සුවද) උබට අවුලක් නැද්ද මචෝ?

මෙන්න පින් කල ඇත්තෝ..දුරියන් ගස් පිටින් තියෙන්නේ..මන් පට්ට ආසයි යකෝ දුරියන් කන්න..එත් හැමදේටම වැඩ ආරක්ෂාව පළමුවෙන් කියනවනේ..තාත්තට හෙල්මට් එකක් දාල ලොකු කුඩයක් අරන් යන්න කියපන්..ඔයින් එකක් අඩි 15ක් විතර උඩක ඉදන් ඇගකට වැටුනොත් ආයේ ඉතින් කියන්න ඕනේ නැනේ..
![]()
රස දන්නෝ දනිති... මේදවස් ටිකේ කෑව මදි නොකියන්න![]()