දුරියන් වැටෙනවා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගෙදර කොහොමද බන් ඉන්නේ? ඕවා පට්ට ගදයිනේ. :baffled: කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා. :confused: ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා. :dull: මොකද් ද බන් ඒ රහ! :oo: මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්. :baffled: :angry:

අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...

දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අඩෝ මන් ඊයේ දුරියන් ගෙඩියක් ගන්න කියල බැලුව. මෙහෙ එකක් රුපියල් 500 කියනවා බන්.
 
cortana

Member
Jun 23, 2015
35
4
0
windows
අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...

දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..

දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Duriyan wadipurama watene udeta. Ape bam palame hinda gedi tika palehata roll wenawa. Oya tharam aulak na.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඔලුවට පොල් වැටෙනව කියන එක විතරයි මෙච්චර කාලයක් හිතුවෙ
    දැං තමා දූරියන් ගෙඩි වලිනුත් බේරෙන්ඩ ඕන කියල හිතෙන්නෙ.
    ..:)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    man nam ahala tiyene duriyan gadai kiyala newei..ehema apita danenne duriyan wala tiyena adika suwada nisa..a wagema hoda guna kamak..yako oya gaha baddata dipanko ..iwarane wade..ehema nathnam gedi tika kadala genat colmbo wala parak aiyne dagena wikunapan..umbata asahanet wadi nisa oni nam kellonta nikan diyan...:rofl::rofl::rofl::rofl:
     
    Sep 25, 2008
    757
    35
    0
    අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
    එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
    ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...

    දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
    මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
    සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
    බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..

    උඹට කියන්න යකෝ ,, මම singapore ටික කාලයක් හිටියා ,, එහෙ ඔවා bus , train වල ගෙනියන්න තහනම් බන්..සමහර විට උඹට එන ඔය අමුතු සුවඳ නිසා වෙනඩ ඇති . අයේ ලොකුවට ගහලම තියනවා තහනම් කියල ... ගෙනියන්න ඕනේ නම් ,, මදුළු ගලවලා ,, පැකට් කරලා සීල් කරලා තමයි ගෙනියන්න ඕනේ ,ගොඩක් උන් ඕවා කන්නේ නැ .. එත්ඇයි බන් ඕකට පලතුරු ලෝකේ රජා කියන්නේ ,

    මේකෙන් නම් මේ ක දාපු එකාගේ වැඩේ කර ගන්න පුළුවන් වෙයි
    stock-photo-16305111-metal-umbrella.jpg

    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මෙන්න පින් කල ඇත්තෝ..දුරියන් ගස් පිටින් තියෙන්නේ..මන් පට්ට ආසයි යකෝ දුරියන් කන්න:P:P..එත් හැමදේටම වැඩ ආරක්ෂාව පළමුවෙන් කියනවනේ..තාත්තට හෙල්මට් එකක් දාල ලොකු කුඩයක් අරන් යන්න කියපන්..ඔයින් එකක් අඩි 15ක් විතර උඩක ඉදන් ඇගකට වැටුනොත් ආයේ ඉතින් කියන්න ඕනේ නැනේ..:no::no:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරුසිරා;18570007 said:
    කඩල ඔය කොලබ පාරක තියන් විකුනහන් පට්ට ගානකට දෙන්න පුළුවන්:P

    :rofl:

    :rofl:

    ගෙදර කොහොමද බන් ඉන්නේ? ඕවා පට්ට ගදයිනේ. :baffled: කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා. :confused: ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා. :dull: මොකද් ද බන් ඒ රහ! :oo: මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්. :baffled: :angry:

    ගහ තියෙන්නේ ගේ ලග නෙවෙයි ටිකක් ඈතට වෙන්න අහුලන දුරියන් ගෙනල්ලා පිටිපස්සේ ස්ටොරු කාමරයක් තියෙනවා එකේ ති‍යන්නේ .

    ඉතින් අපිට ඇඩ්‍රස් එක දීපන්කෝ
    :P

    රස දන්නෝ දනිති... මේදවස් ටිකේ කෑව මදි නොකියන්න:P
    :)
    ඕකේ ගද එක්ක කන්න පුලුවන්ද බන්? :no:
    සමහර අයට ගදයි තමයි .

    Matath oya wede wela tiyanawa :P

    Podi Silva - පොඩි සිල්වා;18570282 said:

    මටත් ඔය ටිකම වුනා බං. මතක් වෙද්දිත් වමනෙට වගේ.

    ඈත ඉඳලා දූරියන් ගහට බෝම්බ ගහපන්. නැති නම් දූරියන් නැටි වලට වෙඩි තියපන්.
    :lol:

    බෙල්ල ගලවල තියල පලයන් ආය වැ‍ටුනත් ඔලුවක් නෑනෙ :oo:
    :P

    දූරියන් නම් කන්න බෑ බන්.. දවසක් කන්න ගිහින් වමනෙට ආවා.. :(
    :oo:

    oka vena subject ekakata gunai.
    :yes: samahara genu geniyanne minihata kanna
    ලොල් ඔයියියියියියි.............​
    :lol::lol::lol:

    what subject ... pathirana subject :baffled:

    Uba kalisama galawala puk udata harawan gaha yatata wela idapan asahane makenn :)

    දූරියන් වැටුනාම චප්ප වෙන්නෙ නැද්ද? නිකං වැල වගේ...
    :no:

    universities vala samahara professor lage subject ekata gunai.

    professor panchanandatath gunai.

    මම බෙනා;18570615 said:
    Ado mamath awissawella paththe bn.matath duliyan dipanko :( pm ekak dandko .mage asama kamak :p
    :P

    Aliyek Yawapan....

    aliya yanne ne duriyan gas yatin

    Sirawatama...mata guna kamaklu bnz
    :)

    අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
    එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
    ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...

    දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
    මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
    සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
    බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..

    ow bn samahara aya hoyagena enne duriyan ganna

    අඩෝ මන් ඊයේ දුරියන් ගෙඩියක් ගන්න කියල බැලුව. මෙහෙ එකක් රුපියල් 500 කියනවා බන්.
    :baffled: koheda bn loku gedi wenna athi

    ado gewal koheda bn ?? yapane hari kamk naa enawa
    :P

    දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...
    :yes:
    ටකරමක් ඔලුවේ තියාගෙන යන්ඩ
    ekath naraka ne :rolleyes:
    Duriyan wadipurama watene udeta. Ape bam palame hinda gedi tika palehata roll wenawa. Oya tharam aulak na.

    ow udeta thama wetenne :yes:
    ඔලුවට පොල් වැටෙනව කියන එක විතරයි මෙච්චර කාලයක් හිතුවෙ
    දැං තමා දූරියන් ගෙඩි වලිනුත් බේරෙන්ඩ ඕන කියල හිතෙන්නෙ.
    ..:)

    ow bn :yes:

    man nam ahala tiyene duriyan gadai kiyala newei..ehema apita danenne duriyan wala tiyena adika suwada nisa..a wagema hoda guna kamak..yako oya gaha baddata dipanko ..iwarane wade..ehema nathnam gedi tika kadala genat colmbo wala parak aiyne dagena wikunapan..umbata asahanet wadi nisa oni nam kellonta nikan diyan...:rofl::rofl::rofl::rofl:
    :yes:
    macho oba kanne kohomada? man ekak genawa ban poddakwath kanna bane oi
    ehema thamai bn nahaya wahagena tikak kala balapan oya suwada thamai ubata gadak wage denila wamaneta enne.

    උඹට කියන්න යකෝ ,, මම singapore ටික කාලයක් හිටියා ,, එහෙ ඔවා bus , train වල ගෙනියන්න තහනම් බන්..සමහර විට උඹට එන ඔය අමුතු සුවඳ නිසා වෙනඩ ඇති . අයේ ලොකුවට ගහලම තියනවා තහනම් කියල ... ගෙනියන්න ඕනේ නම් ,, මදුළු ගලවලා ,, පැකට් කරලා සීල් කරලා තමයි ගෙනියන්න ඕනේ ,ගොඩක් උන් ඕවා කන්නේ නැ .. එත්ඇයි බන් ඕකට පලතුරු ලෝකේ රජා කියන්නේ ,

    මේකෙන් නම් මේ ක දාපු එකාගේ වැඩේ කර ගන්න පුළුවන් වෙයි
    stock-photo-16305111-metal-umbrella.jpg

    :yes:

    කොහොමද මචන් ගෙදර ඉන්නේ?
    ඒ ගද(සුවද) උබට අවුලක් නැද්ද මචෝ?
    :)
    මෙන්න පින් කල ඇත්තෝ..දුරියන් ගස් පිටින් තියෙන්නේ..මන් පට්ට ආසයි යකෝ දුරියන් කන්න:P:P..එත් හැමදේටම වැඩ ආරක්ෂාව පළමුවෙන් කියනවනේ..තාත්තට හෙල්මට් එකක් දාල ලොකු කුඩයක් අරන් යන්න කියපන්..ඔයින් එකක් අඩි 15ක් විතර උඩක ඉදන් ඇගකට වැටුනොත් ආයේ ඉතින් කියන්න ඕනේ නැනේ..:no::no:

    ow bn karume thamai kalathurakin thamai ehema wetenne eth ape arkshawa balaganna one .