සිංහල ජාතිය ආරම්භ වුණේත් incest වලින් තමයි. සිංහබාහු + සිංහ සීවලී = විජය කුමාරයා
ඒක කතාවක්නෙ බං. විජය කුමාරය ලංකාවට එද්දිත් ලංකාවෙ මිනිස්සු හිටියනෙ. විජය ඇවිල්ල සංස්කෘතියෙ පොඩි වෙනසක් වෙන්න ඇති එච්චරයි. කොහොමත් ලංකාවෙ මිනිස්සු ඉස්සර රජ්ජුරුවො කරන කොපි කරන්න පුලුවන් දේවල් කොපි කලානෙ. අනික incest වලිං ඇතිවුනත් ඒකෙන් කියවෙන්නෑනෙ බං incest වලට ලොකූ තැනක් දුන්න කියල.

අනික එකගෙයි කනව කියල ගොඩක් වෙලාවට කලේ සහෝදරයො දෙතුන් දෙනෙක් එක ගෑණියෙක්ව බැන්ඳ හරි සහෝදරියො දෙතුන් දෙනෙක් එක පිරිමියෙක්ව බැන්ද එකනෙ.
