දුවට තාත්තගෙන්ම දරුවෙක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල ජාතිය ආරම්භ වුණේත් incest වලින් තමයි. සිංහබාහු + සිංහ සීවලී = විජය කුමාරයා

    ඒක කතාවක්නෙ බං. විජය කුමාරය ලංකාවට එද්දිත් ලංකාවෙ මිනිස්සු හිටියනෙ. විජය ඇවිල්ල සංස්කෘතියෙ පොඩි වෙනසක් වෙන්න ඇති එච්චරයි. කොහොමත් ලංකාවෙ මිනිස්සු ඉස්සර රජ්ජුරුවො කරන කොපි කරන්න පුලුවන් දේවල් කොපි කලානෙ. අනික incest වලිං ඇතිවුනත් ඒකෙන් කියවෙන්නෑනෙ බං incest වලට ලොකූ තැනක් දුන්න කියල.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    එකගෙයි කෑම?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකගෙයි කෑම?

    :baffled:
    දන්න තරමිං උසස් කුල වල උන් එකගෙයි කෑම පිළිකුල් කලා :yes: අනික එකගෙයි කනව කියල ගොඩක් වෙලාවට කලේ සහෝදරයො දෙතුන් දෙනෙක් එක ගෑණියෙක්ව බැන්ඳ හරි සහෝදරියො දෙතුන් දෙනෙක් එක පිරිමියෙක්ව බැන්ද එකනෙ. :)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :baffled:
    දන්න තරමිං උසස් කුල වල උන් එකගෙයි කෑම පිළිකුල් කලා :yes: අනික එකගෙයි කනව කියල ගොඩක් වෙලාවට කලේ සහෝදරයො දෙතුන් දෙනෙක් එක ගෑණියෙක්ව බැන්ඳ හරි සහෝදරියො දෙතුන් දෙනෙක් එක පිරිමියෙක්ව බැන්ද එකනෙ. :)

    නෑනා මස්සිනා විවාහ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහල ජාතිය ආරම්භ වුණේත් incest වලින් තමයි. සිංහබාහු + සිංහ සීවලී = විජය කුමාරයා

    lol wije kiyanne indian anathayek.

    u henama kariya nisa indiawen elewwa

    ugen thama wathman shinhalu pawatha enne

    buddhagamath awa nisa thamai me tharam wath control wela inne nathinan henama kariyo set ekak shinhalu kiyanne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    infants get pregnant??!! no ovulation#@$! slam!

    නැ නැ මන් කිව්වේ අද මන් දාපු නිවුස් එකට අදාලව
    දුවට අවුරුදු 15යි
    ළදරුවෙක් ගැන දාල තිබ්බේ වෙන එකෙක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රජ කාලේ ඕවා උනා කියලා වර්තමානේ මේ වෙන සිද්දි අනුමත කරන්න පුලුවන්ද?
    රජ කාලේ ඕවා උනා කියන එක නිදහසට කාරණාවක් විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ තියෙන්නේ ළදරුවියේදී ගැබ්ගන්නවා කියලනේ
    දුවලට තාත්තලාගෙන් ළමයි ලැබෙනවා කියලත් කොහෙහරි කියලා තියෙනවද?

    ''විශම රාගය'' කියන්නෙ ඕකට, ''විශම රාගය'' බලපනාව ආයුශ අඩු වීමට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan ethakota life expectancy adu welada? :rolleyes:

    නැ තාම නැ, ඕක අනිත් මිනිස්සුන්ට පිලිකුල්, බහුතරය ධර්මය රකිනකම් ආයුශ අඩු වීමක් වෙන්නෙ ධර්මය නැති වෙලා අධර්මය රජ උනාම ආයුශ අඩු වෙනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ තාම නැ, ඕක අනිත් මිනිස්සුන්ට පිලිකුල්, බහුතරය ධර්මය රකිනකම් ආයුශ අඩු වීමක් වෙන්නෙ ධර්මය නැති වෙලා අධර්මය රජ උනාම ආයුශ අඩු වෙනව..

    ithin dan thiyenne adarmaya nemei da?

    koheda kiyapan darmayak thiyenne.

    hamogema motive eka money, fame

    mita wada adarmika wenna deyak thiyanawada
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    Oka sulu deyak. Hebei condom ekak use kara nam ohoma ekak wenne na. Ammata hukanna denne nathi nisa thamai duwata hukala thiyenne. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin dan thiyenne adarmaya nemei da?

    koheda kiyapan darmayak thiyenne.

    hamogema motive eka money, fame

    mita wada adarmika wenna deyak thiyanawada

    ඔය ප්‍රශ්නෙ තව අවුරුදු 20-30 ගිහින් අහපන් එතකොට උබ කියයි මේ කාලෙ මිනිස්සු ධාර්මිකයි කියල, අනික ඕක ල්කාවට විතරක් උපමා කරගන්ඩත් එපා ලෝකය ගැන කියන දේශනා ඕව..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ප්‍රශ්නෙ තව අවුරුදු 20-30 ගිහින් අහපන් එතකොට උබ කියයි මේ කාලෙ මිනිස්සු ධාර්මිකයි කියල, අනික ඕක ල්කාවට විතරක් උපමා කරගන්ඩත් එපා ලෝකය ගැන කියන දේශනා ඕව..

    kohoma hari issarata wada dan adarmikai ne

    eka nisa issarata wada dan life expectancy adu wenna epai.

    eth wela thiyenne eke anith paththa ne