දුවට දරුවෙක් ලැබෙන එක වළක්වන්නේ කොහොමද ?? මවක් අසයි...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    යූටියුබ් එකේ සිංහල වීඩියෝ නම් ළඟින්වත් යන්න හොඳ නෑ එක්කො වැදි බණක් එක්කො ගොඩයන්ට මැජික් ට්‍රැවල් එකක් එක්කො ඩිප්‍රෙස්ඩ් උංගා බුංගා එකක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,930
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    ලමයෙක් හදලා ඒ ලමය කසාද බන්දල දීල ඒකිගෙන් කකා බිබී සසර ගෝරයි ලු. සසර ගෝරයි නම් ලමයි හදන්නෙ නැතුව ඉන්න එපැයි.( එහෙම නොකර බෑනෙ නාකි උනාම් ජීවිත වෙන්නෙ කොහොමද 🤣🤣 ) වෙට්ට පිත්තල පඩත්තල ගෑනු.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මට මාර අවුලක් තියෙන්නේ මේ ආගම් වල හිර වෙලා ඉන්න මිනිස්සු ගැන. පව් ඉතින් මොනවා කරන්නද. අන්තිමට කියන්න තියෙන්නේ, කසාද බදින්නේ ලංකාවේ කෙල්ලෙක් නම් හොදට හොයලා බලලා බැදපල්ල. පෙට්ටිය නෙවෙයි, බියර් එකක් ගහනවද, හොදට ජොලි කරනවද, ගෙවල් වලින් එවාට ඉඩ දෙනවද, අම්මා තාත්තා ජොලි පොරවල්ද කියලා. නැත්නම් ඉතින් සොරි තමයි. මොකද ලංකාවේ parents ලා ළමයි කසාද බැන්දට පස්සෙත් උන්ගේ මගුල් වලට ඇගිලි ගහනවා. ඊට පස්සේ එලකිරි ඇවිල්ල thread දාලා වැලලෙන්න හදනවා...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මට තිබුණනේ විසඝෝර සසර කියලා මුලින්ම තේරුම් අරන් දුවව හදන්නේ නැතුව ඉන්න එහෙම නොකර බැදලා හැ@# ලා ළමයි හදලා දැන් මෙතන දුවට ළමයි හදන්න එපා කියලා වැළලෙන්න යනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ඒක කියන්න ඕන දුවලටම තමා ඵයාලනේ බැන්ඳට පස්සේ මිනිහ උන්ව දාල යයි කියල බයේ ඉක්මණට ළමයෙක් හදාගන්නෙ..
     
    • Like
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,317
    113
    Mother Earth
    ආගම පැත්තෙන් නෙවෙයි. ආර්ථික පැත්තෙන් අමාරු නම් ඉතින් ළමයි නොහදන එකම තමයි හොඳ උන්ට දුක් දෙනවට වඩා.
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඇන්ටි-නේටලිස්ට් පොසිශන් එකක් නේද දරන්නෙ. මෙන්න මේ කොමික් එක ගැලපෙයි.

    sorry1.png

    sorry2.png


    බිට් ඔෆ් කන්ටෙක්ස්ට් ෆ්‍රොම් ඕපී සයිට්.

    Epictetus was an ancient Roman Stoic philosopher. Like the Stoics before him, and most of the Greek thinkers, Epictetus's thought was closely tied to how to live the "good life". This meant being virtuous and free from pain. For Epictetus, how to do this was to come to the realization that anything outside of your control must be accepted, and couldn't harm you unless you let it. He meant this in quite an extreme way, even saying that the loss of loved ones can't and shouldn't cause you suffering, because their death was part of their existence all along (i.e. they were always going to have died, so when it finally comes it should be taken simply as a part of reality). He even wrote more practical guides to how this might be achieved, such as imagining to yourself that they die every day, so when it comes to be you are mentally prepared for it. Of all the Greek philosophers, the Stoics were probably closest to Buddhism (although there is no evidence that either knew of each other), in that they emphasize the acceptance of reality in order to eliminate suffering.


    While Nietzsche admired both the Stoics and Buddhism in some ways, he was also critical of both, claiming that they were nihilistic, life denying philosophies (although his understanding of Buddhism in particular was probably not very good, due the materials available to him). Not only that, but he claimed they were inherently contradictory. He said they didn't actually "accept things as they were", but willfully strode towards the Stoic or Buddhist good, which was contructed by them.


    Schopenhauer was one of the western philosophers most influenced by Buddhism (although like Nietzsche, he probably didn't have the most accurate account of it available to him). He mostly accepted their ideas about how suffering was caused by desire. However, unlike the Stoics and Buddhists, he was much more pessimistic about there existing a solution to this situation. He felt that ultimately humans were creatures entirely composed of a will towards something, and that would always cause suffering when it wasn't fulfilled, or boredom when it was. He thought then that humans must suffer, and was one of the first to commit to the antinatalist position, claiming that humans were better off never existing at all.


    Sorry! is a board game where the goal is technically to get all your pieces to the "home" area, but most of the enjoyment comes from inflicting suffering on your opponents by knocking them back to the start at the last possible moment.

    source
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113

    මානසික ලෙඩක්...
    බුද්ධ දර්ශනය ඉස්සරහට දාලා මිනිස්සු ගේ මානසික ලෙඩ යටපත් වෙනවා...
    මම දන්න සමහර ගෙවල් තියනවා
    බුද්ධාගම අනන්තයට ගිය...

    අන්තවාදී දහමක් නෙම්
    බුදු දහම..අනේ අපොයි ! පව්
     
    • Like
    Reactions: ttj