duwanakota earbuds dagena yanna epa ban, onema nam use karana eke Transperancy mode ekawat tiyenawada balapan.
Soundpeats Capsule 3 pro anumathaiJogging කරද්දි යුස් කරන්න ඕන හොද දෙකක් ගනින්. මමත් එහෙමයි.
එක එක මිට්ටො කියුවට, ඒකෙ කිසි අවුලක් නෑ..
SoundPEATS එකක්.
@Tricle_Buwa අනුමතකරපන් ඇවිත්

lankawe wage rataka sindu dagena duwanna pissuda bng, lorry karayek awith anga udin giyaama terei, yako paare awidan yannath bayai henama alert eke yanne mamanam.
E mokoWorkout කරද්දි, දුවද්දි මොනවත් සිංදු අහන්න එපා, කන් දෙකට ආදරෙයි නම්.
Barefoot දුවන එක හොඳයි කියනවනෙ ඩොක්ටර්ස්ලා.. අනිත් එක අපි දාන shoes ගැලපෙන ඒවා නෙවෙයිනෙ.. foot structure එකට හොඳ wider toes තියන shoes කියල කියනවා නේද?බීච් එකේ දුවනවා නම් ඇරෙන්න අනිත් surfaces වල barefoot දුවන එක නම් ලෝන්ටග් ටර්ම් කකුල් දෙකට හොඳ නැහැ.
E moko