දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉ&#350

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉ&#350

    දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉන්න එක හොඳයි

    මචන්ලා අපේ Phone Storage එකක හරි වෙනම මොකක් හරි Data Storage එකක හරි විශේෂයෙන්ම Android Phone එකක තියන Mass Storage එකක් හරි තියන Data Re Recovery කරන්න බැරි වෙන්න Wipe කරලා දාන්න පුළුවන්ද..මගේ Phone එකයි External HDD එකයි විකුණන්න සෙට් උනා මචන්ලා..හෙල්ප් එකක් දීපියව්..;)
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    free space eke pramanayata dump file ekak hadala copy karanna

    Code:
    command 
    fsutil file createnew filename length
    
    ex:
    50MB file ekak hadaganna 
    50*1024*1024 = 52428800 
    fsutil file createnew test.txt 52428800
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Memory එක පිරෙන්න HD Films ටිකක් Copy කරන්න​.. කරල Delete කරන්න​.
    හතර පස් පාරක් එහෙම කරන්න​.. එතකොට පරන Data උඩින් overwrite වෙනවා. වැඩේ සාර්ථකයි.
    :)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    loku krama gena mama danne ne macho..
    memory full wenna data copy karala aye delete karanawa. oya wage 3 parak witarama karama parana data ganne be ne.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Eraser වලින් පුලුවන් ආයිත් ගන්නම බැරි වෙන්න මකන්න හැබයි හාඩ් එකේ.

    http://eraser.heidi.ie/

    ෆොන් වල නම් දන්නේ නෑ