දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉŞ
මචන්ලා අපේ Phone Storage එකක හරි වෙනම මොකක් හරි Data Storage එකක හරි විශේෂයෙන්ම Android Phone එකක තියන Mass Storage එකක් හරි තියන Data Re Recovery කරන්න බැරි වෙන්න Wipe කරලා දාන්න පුළුවන්ද..මගේ Phone එකයි External HDD එකයි විකුණන්න සෙට් උනා මචන්ලා..හෙල්ප් එකක් දීපියව්..
දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉන්න එක හොඳයි
මචන්ලා අපේ Phone Storage එකක හරි වෙනම මොකක් හරි Data Storage එකක හරි විශේෂයෙන්ම Android Phone එකක තියන Mass Storage එකක් හරි තියන Data Re Recovery කරන්න බැරි වෙන්න Wipe කරලා දාන්න පුළුවන්ද..මගේ Phone එකයි External HDD එකයි විකුණන්න සෙට් උනා මචන්ලා..හෙල්ප් එකක් දීපියව්..

phone memory ekath karanna bari wena ekak na...samahara ewa thiiyenawa free space shred karana ewath 