අපේ සීයා ඔය ක්‍රමේ අයින් කරල. මුල් වාසගම් නෑ. අග වාසගම විතරයි. එක නමයි අගට.තාර්යා
රේචල්
ආන්යා
නෙලී
ශෙනේඩ්
.....
ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක් ඒකෙන් වද විදින්නේ ළමයි
Ara mal mal dubai gawmak andan ude pandara idalak aran midula athu gana awrudu 40-50 bada thadi mahata anty kenek ge namak wage. Eeya yakoJanitha
තාර්යා
රේචල්
ආන්යා
නෙලී
ශෙනේඩ්
.....
ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක් ඒකෙන් වද විදින්නේ ළමයි
සස්කියා මන්දාකිනි ...ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.
නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
නම දානකොට මුල් නම, මැද නම හා වාසගම විදිහට 3කට දාපන්. මැද නම ඉංග්‍රීසියට හුරු නමක් දාන්න. පස්සේ කාලෙක ඒක ළමයට අනන්‍ය තාව ගොඩනගා ගැනීමේදී ඕනෑවෙයි. පුරුද්දක් විදිහට මුල් නමයි වාසගමයි විතරක් බාවිතා කරපන්.ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.
නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
Ehama karanna one na. Apita kamathi iwdihata nama danna puluwan. Mage duwata mama damme firstname + middle name + surname.තාර්යා
රේචල්
ආන්යා
නෙලී
ශෙනේඩ්
.....
ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක් ඒකෙන් වද විදින්නේ ළමයි
So did I.., that's the Best thing, "one typical SL name and another which can be used elsewhere"Middle names supposedly originated from the high-class Romans who had three names – a personal name, a family name, and another to indicate which branch of the family they were from. The more names they had, their position was esteemed.
But women had two names and slaves only one.
A middle name has the advantage if you appropriately name the child, with one typical SL name and another which can be used elsewhere, they can choose depending on where they migrate to..........This is what I have done.
එහෙම මුලු වාසගමම දාන්න් ඕනි කියල එකක් නෑ මචං. අපෙත් මුල අයින් කරා.තාර්යා