දුවෙක්ට නමක්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාර්යා
    රේචල්
    ආන්යා
    නෙලී
    ශෙනේඩ්
    .....
    ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක්‌ ඒකෙන් වද විදින්නේ ළමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara

    අපේ සීයා ඔය ක්‍රමේ අයින් කරල. මුල් වාසගම් නෑ. අග වාසගම විතරයි. එක නමයි අගට.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    තාර්යා
    රේචල්
    ආන්යා
    නෙලී
    ශෙනේඩ්
    .....
    ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක්‌ ඒකෙන් වද විදින්නේ ළමයි

    name eka issarahata ena wasagama wenas karanna berida ban?

    Eg:

    thththage nama mudiyanselage xxxxx xxxxxx nam lamayata xxxxxx mudiyanselage kiyala daanna berida?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.

    නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
    සස්කියා මන්දාකිනි ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.

    නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
    නම දානකොට මුල් නම, මැද නම හා වාසගම විදිහට 3කට දාපන්. මැද නම ඉංග්‍රීසියට හුරු නමක් දාන්න. පස්සේ කාලෙක ඒක ළමයට අනන්‍ය තාව ගොඩනගා ගැනීමේදී ඕනෑවෙයි. පුරුද්දක් විදිහට මුල් නමයි වාසගමයි විතරක් බාවිතා කරපන්.

    උදා: දුලන්‍යා ලෝරා සේනානායක
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තාර්යා
    රේචල්
    ආන්යා
    නෙලී
    ශෙනේඩ්
    .....
    ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක්‌ ඒකෙන් වද විදින්නේ ළමයි
    Ehama karanna one na. Apita kamathi iwdihata nama danna puluwan. Mage duwata mama damme firstname + middle name + surname.
    Issarahin ena kali mukuth na. One nam eyata one kaleka use karai. Nattam ithin paramparawa raka ganna nam thiyala, podi un loku wenakota mara amaruwaka watenne
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    Middle names supposedly originated from the high-class Romans who had three names – a personal name, a family name, and another to indicate which branch of the family they were from. The more names they had, their position was esteemed.
    But women had two names and slaves only one.
    A middle name has the advantage if you appropriately name the child, with one typical SL name and another which can be used elsewhere, they can choose depending on where they migrate to.......... (y) This is what I have done.
    So did I.., that's the Best thing, "one typical SL name and another which can be used elsewhere"
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තාර්යා
    රේචල්
    ආන්යා
    නෙලී
    ශෙනේඩ්
    .....
    ළමයින්ට නම් දාද්දි නමයි වාසගමයි විතරයි මම නම් දැම්මේ.ඒකත් ඉස්සරහට එන වාසගම් කොටස අයින් කරා නමේ ඇගට එනවාසගම විතරයි දැම්මේ. අපි ළමයි ඉපදුනේ ලංකාවේ නොවෙන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ ඒත් ලංකාවේ නම් තාත්තගේ උප්පැන්නේ තියන විදිහටම ළමයාගේ උප්පනෙටත් වාසගම දාන්න ඕන. අනිත් එක අපි නම් සීයක් දැම්මත් පාවිච්චි කරන්නේ එක නමයි අනිත් නම් ඔහේ මළකුණ වගේ ජිවිතකාලේම එල්ලගෙන ඉන්නවා. සමහර විට මැරෙනකම්ම අර නම් පාවිච්චි කරලා නෑ. අනිත් එක ෆෝම් පුරවද්දී මලවදෙ අපේ වාසගමුත් පට්ට දිගයි ඒ මදිවට නමුත් දානවා තුන හතරක්‌ ඒකෙන් වද විදින්නේ ළමයි
    එහෙම මුලු වාසගමම දාන්න් ඕනි කියල එකක් නෑ මචං. අපෙත් මුල අයින් කරා.
     
    • Like
    Reactions: Ryan08