දුවෙකුට නමක් හොයලා ඕන

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න අපි දුවට නමක් තිව්වා. :D:D

    නම තමයි සමින්දි විහංගා ඉදුසරණි

    හොදයි නේද? ;)

    මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි​

    hodai hodai...... duwata suba anagathayakata wish kara kiyala kiyapan....... ;):):):):):)
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    අනේ බන් අහුබුදු මත්තයාගේ නම් දිව පැටලවනව :rolleyes::rolleyes:

    එහෙම නෑ මචං මම දුවට දැම්මෙත් අහුබුදු සර් ගෙන් ලස්සන නම් තියනවා...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ව , ස , හ , ය , ර , ඔ
    විහංගි,වින්ද්‍යා,විසුලි,විමන්ශා,වරන්ගි,වාසනා,
    සත්සරණී,සාවින්දි ,සුමාලි,සවුම්‍යා,සඳලි,සරසා,සුපිපි,
    හරිනි,හාන්සි,හේෂානි,හිමහන්සි,හිමාලි,
    යුරේනි,යෝෂිකා,
    රුවිනි,රෂිනි,රිතු,
    ඔෂලි,ඔමේදී,ඔමරා,

    වරන්ගි?? අදමයි ඇහුවෙත්. :eek::eek:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    වරන්ගි?? අදමයි ඇහුවෙත්. :eek::eek:
    වරංගි කියලා මගේ යාළුවෙක් උන්නා...අකුර පොඩ්ඩක් වෙනස් වෙලා..ඔයා මෙහෙම නමක් අහලා තියෙනවද?
    :rofl:
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    මගේ මස්සිනා තාත්ත කෙනෙක් වෙලා. :D :love::love:
    අපි දැන් දුවට නමක් තියන්න හදන්නේ :P
    නමට ලැබිච්ච අකුරු
    ව , ස , හ , ය , ර , ඔ

    ;)

    මගේ හොද එළකිරි යාලුවෝ සෙට් එක මට මේ අකුරු වලට දුවෙකුට ගැලපෙන එල නම් ටිකක් කියන්නකෝ :D:D:D

    ලොකුම ලොකු උදව්වක්‍ :yes:

    අනේ යාලුවනේ ගොඩක් හදිසි. ඉක්මනින් නමක් හොයාගන්න ඕන උප්පැන්න හදාගන්න.
    ය letter eken dapan "YOHANA" kiyala.... patta namak... lassanai
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    වරංගි කියලා මගේ යාළුවෙක් උන්නා...අකුර පොඩ්ඩක් වෙනස් වෙලා..ඔයා මෙහෙම නමක් අහලා තියෙනවද?
    :rofl:

    නොප්.:no::no: රුවන්ගි, ශිවන්ගි, වගේ ඒවා නම් අහල තියෙනවා.