දුවේක්ට නමක්

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    ape akkata duwek haba una
    namak dana oni mcn
    02/11 wenida 8.57 am
    thama hamba une
    puluwan kenek nam tikak kiyanwada
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    අකුරු මොනවද කියල කිව්ව නම් ලේසියි .

    try
    methnadi
    rehansa
    dahamdi
    miumi
    shanulya
    sithy
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්.... අරිසෙන් අහුබුදුගෙ දුව සමන්ති අහුබුදු නම් දානව.. හැබැය් නෙට් එකෙ පොඩ්ඩක් බලල කාලෙටෙ ඔබින නමක් දාගන්න පුලුවන් ටිකක් ට්‍රය් කලොත්... මමත් බිස්නස් එකකට නමක් ගත්ත... එ සෙරම නම් ගූගල් කලාම මට කලින් ආපුව.. මම විස්තර පහල දානව..

    ඔය ලින්ක් එකෙත් බලපන්... නම වෙනස් වෙනවනෙ ආගම අනුව.. දැන් තියෙන්නෙ දිව උලුක්කු වෙන නම්....

    http://www.momjunction.com/baby-names/sinhala/#gref



    කාර්ය්‍යාලය:
    සමන්ති අහුබුදු,
    140/40,
    කලාපුර,
    ටෙම්ප්ලර් පාරේ,
    ගල්කිස්සේ,
    ශ්‍රී ලංකාව

    (මේ හැර නම් දෙන අප ගේ වෙනත් අනුබද්ධ ආයතන නැත)
    දුරකථනය
    +94 (0) 11 2724092
    +94 (0) 11 4208059

    ෆැක්ස්
    +94 (0) 11 2726430
    +94 (0) 11 2725979

    විද්‍යුත් ලිපිනය
    [email protected]
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මගේ සුබ පැතුම්! ආශිංසණා නම යෝජනා කරන්න කැමතියි :)