දුෂකයා_මාට්ටු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.

    උඹ කියන කතාව සහතික ඇත්ත මචන්. වැදගත් විදියට ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නෑ. :yes:

    (බඩියත් ගංජා කාරයා බන්. :P)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    me dan kattiyama ekathuwela aluthen saka karaa ekawa maragena kanne nathuwa hitapiyaw. kawda danne uuth nirdoshi weida kiyala

    usawi dala nadu ahala waradi karaya wenakan iwasala hitu
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    කියලා වැඩක් නෑ බං ! මේ මීඩියා පක්කු ටික මුන්ටම පුකේ ඇරපු දාට තමා තෙරෙන්නේ !
    ඔය නිවුස් වලට අපිට කියන්න තියෙන්නේ "පුක තමා" කියලා මිසක් වෙන දෙයක් නෙවේ !
    කුඹුරු බැරි නං පුක අස්සෙත් බලපන් !
    යකෝ DNA වලින් අපරාධකාරයා අහවලා කියලා ඔප්පු වෙන නිවුස් එක විතරක් අපිට ඇති පකෝ

    මේක යකෝ අර සේයා දුව මරණෙන් සල්ලි හොයන පුකේ මාධ්ය තියන රට !

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මීඩියා වලට බැනල වැඩක් නෑ.උන් කරන්නෙ රටේ සිද්දවෙන දේවල් එලි කරන එකයි.රට කරවන එවුන් දැනගන්න ඕන හරි විදියට වැඩේ කරන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    given his mentality it's not too far fetch.

    his comments may be presented as evidence which I think is ample :)

    Of course his replies are enough to accuse him :P Now he's missing, and police has already searched him in every possible place...where do u think he's staying now? :dull:

    And I've heard that he's from Gampaha too.. :dull: Now we know why he disappeared suddenly :sorry: Poor Mark's balls :(:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මීඩියා වලට බැනල වැඩක් නෑ.උන් කරන්නෙ රටේ සිද්දවෙන දේවල් එලි කරන එකයි.රට කරවන එවුන් දැනගන්න ඕන හරි විදියට වැඩේ කරන්න.

    :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    katada bn kiyanne owa
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මීඩියා වලට බැනල වැඩක් නෑ.උන් කරන්නෙ රටේ සිද්දවෙන දේවල් එලි කරන එකයි.රට කරවන එවුන් දැනගන්න ඕන හරි විදියට වැඩේ කරන්න.

    ඇත්ත කියපන්.. උඹ මීඩියා කාරයෙක් නේද..?
    රිදිලා කමෙන්ට් දානවා නේද..?
    :P:P:P:P:P:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මීඩියා වලට බැනල වැඩක් නෑ.උන් කරන්නෙ රටේ සිද්දවෙන දේවල් එලි කරන එකයි.රට කරවන එවුන් දැනගන්න ඕන හරි විදියට වැඩේ කරන්න.

    rata karawana ewun mona pakak karannada ban?
    media wesige puthala hama reddama athishokthiyen report karanakota
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    දැන් පොලිසිය අහින්සක එකෙක් අල්ලලා හැමිනයෙයි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    12047108_455489054654692_7708919642234310811_n.png
     
    • Like
    Reactions: ^Buddhika^

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙතන කොමෙන්ට් දාන උන් තමයි හරක් ටික

    එකෙක් අහනවා අර කොල්ලා සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ? උට කිසි ප්‍රශ්නයක් නැහැ ඌ නිවැරිදි කාරයෙක් වෙලා ඉවරයි . එක නිසා උට සමාජෙට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අනෙක රූපවාහිනියේ උගේ මුහුණ පෙන්නුවේ නැහැ. අඩුම තරමේ කොල්ලගේ අම්මගේ මුනවත් පෙන්නුවේ නැහැ. අනෙක ඒ කොල්ලා බබෙක් නොවෙයි. ඌ ගන්ජගහල ගමේ නොසන්ඩාල වැඩ කරපු එකේ. එක නිසා ඌව සැක කිරීම සාධාරණයි.

    සමහරු කියනවා කොල්ලව අත්අඩංගුවට ගත්ත එක වැරදිලු. ඕන ක්‍රිමිනල් කේස් එකකදී සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒවගේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එකට විරුද්දව කොල්ලට නඩු පවරන්නවත් බැහැ.

    ඒවගේම අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමත් ශ්‍රී ලංකා නීතියට විරුද්ධයි. එත් ඉතින් ඕන එකෙක් බලනවා. එකෙන් නිතිය අසාධාරණයි , වැරදියි කියල අපිට කියන්න බැහැ.

    මාධ්‍ය ආයතනවල ජොබ් එක උන් කළා. එක උන්ගේ ඩියුටිය. හැබයි හිරු එකනම් සදාචාරසම්පන්න කියන රීතිය උල්ලංගනය කළා.
     
    Last edited:

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන කොමෙන්ට් දාන උන් තමයි හරක් ටික

    එකෙක් අහනවා අර කොල්ලා සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ? උට කිසි ප්‍රශ්නයක් නැහැ ඌ නිවැරිදි කාරයෙක් වෙලා ඉවරයි . එක නිසා උට සමාජෙට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අනෙක රූපවාහිනියේ උගේ මුහුණ පෙන්නුවේ නැහැ. අඩුම තරමේ කොල්ලගේ අම්මගේ මුනවත් පෙන්නුවේ නැහැ. අනෙක ඒ කොල්ලා බබෙක් නොවෙයි. ඌ ගන්ජගහල ගමේ නොසන්ඩාල වැඩ කරපු එකේ. එක නිසා ඌව සැක කිරීම සාධාරණයි.

    සමහරු කියනවා කොල්ලව අත්අඩංගුවට ගත්ත එක වැරදිලු. ඕන ක්‍රිමිනල් කේස් එකකදී සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒවගේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එකට විරුද්දව කොල්ලට නඩු පවරන්නවත් බැහැ.

    ඒවගේම අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමත් ශ්‍රී ලංකා නීතියට විරුද්ධයි. එත් ඉතින් ඕන එකෙක් බලනවා. එකෙන් නිතිය අසාධාරණයි , වැරදියි කියල අපිට කියන්න බැහැ.

    මාධ්‍ය ආයතනවල ජොබ් එක උන් කළා. එක උන්ගේ ඩියුටිය. හැබයි හිරු එකනම් සදාචාරසම්පන්න කියන රීතිය උල්ලංගනය කළා.

    issella news balala waren pons :lol::lol:

    ammawa pennuwe nattam ubalage ammawada pennuwe? :lol::lol::lol: e amma katha karala kiwwa mage putha eda iskole gihin hitiye, ehema kiyala..

    uba wage un hodai media walata nam :lol: