දුෂ්කර පාසලක් සොයා ගැනීමට අවශ්‍යයි....

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දුෂ්කර පාසලක් සොයා ගැනීමට අවශ්‍යයි....

    මචන් දුප්පත් ළමයි 50-100 අතර ඉගෙනගන්න දුෂ්කර පාසලක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    පොත් පත් ටිකක් සහ ඒ ළමයින්ට තව අවශ්‍ය දේවල් ටිකක් අරන් දෙන්න කියල බලන්නේ. ලොකුම බජට් එකක් නම් නැහැ දැනට. ලක්ෂයක් වගේ තමයි තියෙන්නේ.

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න. සිංහල ළමයි ඉගෙනගන්න පාසලක් වෙන්නත් ඕන.

    ගාල්ල මාතර හම්බන්තොට රත්නපුර වගේ පැතිවල එකක් නම් වඩාත් හොඳයි.

    ස්තුතියි. :)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Anamaduwa Puththalama peththe nam thiyanawa, Api iskoleka godanegili 2ka pirisidu karala theenatha gala pririsidu karala deela awa, puluwan nam 1ke rakka his library 1kata poth(goda kaletakata kalin gampaha Holy cross college 1ke lamai deepu english story book kipayak ithiri wela thibba. english nisa wenna ethi), lamayinta poth pensal pata petti gihihin denna puluwan nam hodai,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    පිරිවෙන් කීපයකට පෙළ පොත් අරන් දෙන්න. New syllabus දාලා ඒත් තාම පෙළ පොත් දීලා නෑ ආංඩුවෙන්.
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාතර ගල්පමුන කනිටු විදුහල
    මාතර අකුරුගොඩ කනිටු විදුහල
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිං අයිති වෙයි මචං... මේ ගමේ ලමයින්ගෙ ඉස්කෝලෙත් කඩල දාල පුලුවන් නම් මේකට උදව් කරමු.. මම ඕනෙ උදව්වක් කරනව​

    Ampitiye Sumanarathana thero

    Sri Mangalarama Rajamaha Viharaya, Pansala Road, Batticaloa.

    Tel: +94 65 222 21 04.

    Email:

    [email protected]

    [email protected]

    Facebook: Sri Mangalaramaya Batticaloa