දුෂ්කර පාසලක්

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචං අපිත් ඔය වගේ වැඩක් කලා අපිට සෙට් උනේ මොනරාගල පත්තේ ඉස්කෝලයක්.අපිට ඒක හොයල දුන්නේ බිබිල/මොනරාගල අධයාපන අධ්‍යයක්ෂක සර්.මම ඒ සර් ගේ නම්බර් එක උබට පීම් එකක් දාන්නම් කතාකරල විස්තර කියපන් උදව් කරයි.

    ane machan matath number eka ewannda puluwan
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචන්ලා අපි දුෂ්කර පාසලක් හොයනවා project එකකට ( උදව් කරන්න ) ..
    දන්නා කව්රු හරි ඉන්නවනම් ගොඩක්ම දුෂ්කර පාසලක් ගැන දන්නවනම් කියන්න ...


    machan mokkda une wede ta :)