දුෂ්‍යන්ත මහබදුගේ..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    තේරෙන් නෑ ........................... :lol: පන්ති ගියපු සෙට් එක කෝ බලන්න....
    අඩෝ මූ ඉස්සර සන්නට බනිනව නේ ගම්පහ ක්ලාස් එකේ

    දුෂ්‍යන්තයා ගේ තාත්ත ලු DP Education එකේ OL maths කරන බුවා . :rofl:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උන් දෙන්නම උන් දෙන්නගේ පිට කසා ගන්නවා 😂
    ඕකගේ පොත් වල ගණන් යකෝ ඉස්සර. පොඩි පොතකුත් දාහෙන් එහා.
    මුගේ පොත් වල ගණන් බලලා අන්තිමට ජයතිලකගේ පොත්, මාස්ටර් ගයිඩ්ස් පොත් අරන් එනවා බැරි තැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    sanna name ban wena dial ekak ekka waliyak giye
    වලි නෙවෙයි බන්. මූ ඉතින් ඉස්සර මොන්ටිසෝරිය ටයි පුස්සටයි බනිනවා. සන්නටත් ඌ ඉස්සර පෝස්ටර් වල ගහන වදන් අරගෙන බයිටක් දානව. ඔය අන්තිම හරියේ කියනව මතවාද තිබ්බත් වගේ කතාවකුත්. :rofl:
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුගෙ තාත්තා ජෝයි මැල්කම්. මීගමුවේ ගණිතය ගුරුවරයෙක්.
    පොරගෙ ගෙවල් රද්දොලුගම මම දන්න විදිහට.

    දුෂ්‍යන්තගෙ ක්ලාස් ගියොත් විභාගෙ නම් පාස් උනෑකි. ඒත් දැනුම ලැබෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද පොර ගොඩක් වෙලේට උගන්වන්නෙ උත්තර පත්‍ර බලන එකාව කන්ෆියුස් කරලා විභාගෙ ගොඩදාගන්න.

    අනික මැත්ස් එහෙම ගිරවා දාලා පාස් උනා කියන එක නියම දැනුම නෙමෙනෙ.

    කොහොමහරි ඕක විවාදාත්මකයි. ඒ කාලෙ තව ගුරුවරයෙක් එක්ක මිනිහගේ වලියකුත් තිබ්බා ඔය කේස් එක නිසා.

    උන් දෙන්නම උන් දෙන්නගේ පිට කසා ගන්නවා 😂
    ඕකගේ පොත් වල ගණන් යකෝ ඉස්සර. පොඩි පොතකුත් දාහෙන් එහා.
    මුගේ පොත් වල ගණන් බලලා අන්තිමට ජයතිලකගේ පොත්, මාස්ටර් ගයිඩ්ස් පොත් අරන් එනවා බැරි තැන.
    ඕකා මාර සල්ලි පෙරේතයි බන්. හැමතැනම ඒ කාලෙ ක්ලාස් වල ගණන් උස්සන්නෙ මූ.
    ------ Post added on Jun 6, 2022 at 8:45 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    වලි නෙවෙයි බන්. මූ ඉතින් ඉස්සර මොන්ටිසෝරිය ටයි පුස්සටයි බනිනවා. සන්නටත් ඌ ඉස්සර පෝස්ටර් වල ගහන වදන් අරගෙන බයිටක් දානව. ඔය අන්තිම හරියේ කියනව මතවාද තිබ්බත් වගේ කතාවකුත්. :rofl:
    mona unath u nisa combined nam goda giyaa 😁
     
    • Like
    Reactions: zid2021 and dilann

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මුගෙ තාත්තා ජෝයි මැල්කම්. මීගමුවේ ගණිතය ගුරුවරයෙක්.
    පොරගෙ ගෙවල් රද්දොලුගම මම දන්න විදිහට.

    දුෂ්‍යන්තගෙ ක්ලාස් ගියොත් විභාගෙ නම් පාස් උනෑකි. ඒත් දැනුම ලැබෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද පොර ගොඩක් වෙලේට උගන්වන්නෙ උත්තර පත්‍ර බලන එකාව කන්ෆියුස් කරලා විභාගෙ ගොඩදාගන්න.

    අනික මැත්ස් එහෙම ගිරවා දාලා පාස් උනා කියන එක නියම දැනුම නෙමෙනෙ.

    කොහොමහරි ඕක විවාදාත්මකයි. ඒ කාලෙ තව ගුරුවරයෙක් එක්ක මිනිහගේ වලියකුත් තිබ්බා ඔය කේස් එක නිසා.

    ඕකා මාර සල්ලි පෙරේතයි බන්. හැමතැනම ඒ කාලෙ ක්ලාස් වල ගණන් උස්සන්නෙ මූ.
    ------ Post added on Jun 6, 2022 at 8:45 AM
    මිනිහට ඩිග්රි එකක්වත් නෑ නේද? ඩිප්ලෝමා එකක් නම් ගැහුවා මතකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    දුෂ්‍යන්තගෙ ක්ලාස් ගියොත් විභාගෙ නම් පාස් උනෑකි. ඒත් දැනුම ලැබෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද පොර ගොඩක් වෙලේට උගන්වන්නෙ උත්තර පත්‍ර බලන එකාව කන්ෆියුස් කරලා විභාගෙ ගොඩදාගන්න.

    අනික මැත්ස් එහෙම ගිරවා දාලා පාස් උනා කියන එක නියම දැනුම නෙමෙනෙ.
    මූ මැත්ස් ගිරවා දාන්නේ නම් නෑ බන්. මුගේ පොඩ්ඩක් ලේසි ක්‍රම / ප්‍රශ්න විදි කඩන එක තියන්ව..
    මැත්ස් නියමටම ගිරවා දාන්න ගත්තේ කැම්පස් එකේ තමයි.

    මිනිහට ඩිග්රි එකක්වත් නෑ නේද? ඩිප්ලෝමා එකක් නම් ගැහුවා මතකයි
    දුෂයන්තය ගැනද උබ කිව්වේ ? ඌ සිවිල් ඉන්ජා බන්.
    ------ Post added on Jun 6, 2022 at 8:48 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මූ මැත්ස් ගිරවා දාන්නේ නම් නෑ බන්. මුගේ පොඩ්ඩක් ලේසි ක්‍රම / ප්‍රශ්න විදි කඩන එක තියන්ව..
    මැත්ස් නියමටම ගිරවා දාන්න ගත්තේ කැම්පස් එකේ තමයි.
    ගිරවා කියන්නෙ මෙහෙමනෙ අනුකලනය ගමුකො උදාහරණෙට. මුගෙ තියෙනවා ක්‍රම 100ක් විතර. මෙතනට x ආවොත් මෙහෙමයි. මෙතන බලයට මෙහෙමයි. අනුකලනයට ඇත්තටම සූත්‍ර තියෙනවා තමයි. ඒත් මූ කරන්නෙ හිතීම සම්පූර්ණයෙන් නැති කරලා ආදේශ මෙතඩ් එකකට යන එක.

    අනික බව පෙන්වන ගණන් එහෙම මූ කියන්නෙ. උඩ ඉඳන් පහළටයි. පහල ඉඳන් උඩටයි හදලා තියන්න කියලා. එතකොට බලන එකා උඩයි පහළයි විතරයි බලන්නෙ කියලා.

    දුෂයන්තය ගැනද උබ කිව්වේ ? ඌ සිවිල් ඉන්ජා බන්
    මූ ඇප්ලයිඩ් මැත්ස් කප් ගහලා ඉන්නෙ. ඒත් ඒ කාලෙ මූට වඩා හොඳට පියෝ කරපු සර්ලා හිටියා. ඇත්තටම ඔය දෙක එකතු කළාට පස්සෙ ළමයින්ටත් යම් ප්‍රමාණෙකට කෙළවුනා නේද? මොකද ගුරුවරු ඒ වෙනතෙක් හිටියේ දෙකට බෙදිලා. ඉතින් එකතු කළාම අනික් එක උගන්වන අත්දැකීම් නෑ.
    ------ Post added on Jun 6, 2022 at 8:55 AM
     
    මට නම් මුගේ කටපාඩම් කරනව කියන එක නම් එහෙම දැනිල නෑ . මු ප්‍රශ්න විදි කඩනවා. ඉතින් සමහර උන් කියනව හිතන්නේ නැතුව ක්‍රම මතක තියන් ඉන්න ඕනේ කියල. එහෙම නෑ , ගන්න හදන්න ඉතින් හිතන්න ඕනේ නේ බන්. කලින් කරල තියන විදියක් උනොත් විභාගෙට ලේසි .. ඉස්සර ඉතින් මූ ට තමා ගොඩක් හිටියේ. සොලා ආවම කැඩුනා...
     
    • Like
    Reactions: Honda.putha

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මට නම් මුගේ කටපාඩම් කරනව කියන එක නම් එහෙම දැනිල නෑ . මු ප්‍රශ්න විදි කඩනවා. ඉතින් සමහර උන් කියනව හිතන්නේ නැතුව ක්‍රම මතක තියන් ඉන්න ඕනේ කියල. එහෙම නෑ , ගන්න හදන්න ඉතින් හිතන්න ඕනේ නේ බන්. කලින් කරල තියන විදියක් උනොත් විභාගෙට ලේසි .. ඉස්සර ඉතින් මූ ට තමා ගොඩක් හිටියේ. සොලා ආවම කැඩුනා...
    Sola දුශ්ට වඩා ළමයින්ගේ logic එක හදනවා
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Sola දුශ්ට වඩා ළමයින්ගේ logic එක හදනවා
    logic නම් ඉතින් හදන්න බෑ බන්. තමන් හිතන විදිය හදාගන්න ඕනේ
    සොලා හැබැයි පොයිය නම් ගහනව.. ඕක දවසක් බෝඩිමට ඇවිත් ක්ලාස් ගිහින් පොඩි උන්ට පච ටිකක් කියල තිබ්බ 🤭 ..ඌයි දුෂ්‍යන්තයත් හොද යාලුවෝ ක්ලාස් වල බැනගත්තට
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම ගියේ දුෂ්‍යන්ත සර්ගේ රිවිෂන් පන්ති.(පුණුරුත්තාපන අමාත්‍යාංශය )
    මැක්සා බුවා.
    කලනය අවකලනය මම ආසම ටික.
    සංකරණ සංයෝජන සම්භාවිතාව කරපු නෝට්ස් ටික අදටත් පරිස්සම් කරලා තියෙල තියෙනවා.ඒවා විසිකරන්ඩ හිතෙන්නේ නෑ.
    පොර අනිවාර්යෙන් මාව දන්නවා කවුද කිව්වොත්. මම යවන චිට් පොර අත අරින්නේ නෑ.ඒතරම් මගේ චිට් ඒ පන්තියේ ප්‍රසිද්ධයි.:lol:
    ඉස්සර ආවේ නිසාන් ප්‍රෙෂියා එකකින්.තව තිබ්බා නිසාන් මාච් එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    පොර අනිවාර්යෙන් මාව දන්නවා කවුද කිව්වොත්. මම යවන චිට් පොර අත අරින්නේ නෑ.ඒතරම් මගේ චිට් ඒ පන්තියේ ප්‍රසිද්ධයි.:lol:
    මම මූට කරන්න ඉතුරු වෙලා තියන පාඩම් ලිස්ට් එක යවල මූ ඉන්ටවල් දුන්නේ නෑ නේ.. කාඩ් මාක් කරන එකාට කියල පොත් චෙක් කරන්න ගත්ත අත් අකුරු වලින් අල්ලගන්න.. :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම මූට කරන්න ඉතුරු වෙලා තියන පාඩම් ලිස්ට් එක යවල මූ ඉන්ටවල් දුන්නේ නෑ නේ.. කාඩ් මාක් කරන එකාට කියල පොත් චෙක් කරන්න ගත්ත අත් අකුරු වලින් අල්ලගන්න.. :lol:
    කවුරුහරි වැරැද්දක් පෙන්නුවම තද වෙනවා ඕකට. එකපාරක් ගානක් හදාගන්න බැරුව මාර නැටිල්ලක් නැටුවා පන්තියෙ හෙන වෙලාවක්. එකෙක් කිව්වා "සර් අතනට දෙකක් දාපුවම හරි" කියලා. "සර්ගෙ දෙක වැටිලද" කියලා පන්තියෙන් සද්දයක් ආවා. මූ එළියට බැහැලා යන්න ගියා. ආයෙ ක්ලාස් කරන්නෙ නෑ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගල කරල රටටම කෙලවපු පොන්න වේසිගෙ පුතාල දැන් දාන තෙර්ඩ්...දැන් සැපද ගූ පොන්නයො අරගලේ ඉවර උනාද පොන්න රනිල ආව ගමන්????
     
    • Like
    Reactions: Sasindu Nimsara