මූ මාර දුෂ්ටයා නේද පුස්සැල්ල සර්ගෙ ළමයි කඩන්න ගේම් දුන්නා. මූ මැත්ස් කරන එකා. මූට පිසික්ස් අදාල නෑනෙ. අනේ මන්ද කැරි ම ඉරිසියාකාරයෙක්. ගෑනියෙක් වගේ හැසිරීම
සබ්ජෙක්ට් එක නෙමෙ බන්
එකක් පුස්සා නිසා ගොඩක් පරන ෆිසික්ස් ගුරුවරුන්ට වැදුනා .
සමහරක් පරණ ෆිසික්ස් ගුරුවරු දුශ්ගෙ ගුරුවරු වගෙ මිනිස්සු සහ මිත්‍රයො .
ඒ වගෙම ටියුෂන් සර් ලා අතර පොඩි රැකන් ආපු සම්ප්‍රදායක් තිබ්බා රීවිෂන් ක්ලාස් දානකොට.
ඒ ඒ දවස් වල ඒ ඒ සබ්ජෙක්ට්ස් කරන ගුරුවරු ක්ලාස් එක දානව
එතකොට අනික් ගුරුවරුන්ගෙත් විෂයන් වලට ක්ලාස් ක්ලැෂ් වෙන්නෙ නැහැ.
පුස්ස ඕක ගණන් ගත්තෙ නැහැ
ඌට ඔනි දවසෙ ඌ රිවිෂන් දාන්නෙ.
අන්න ඔය හේතුව නිසා පුස්ස එක්ක ගොඩක් ගුරුවරු මලෙන් හිටියෙ.