"දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    okkotama kalin congratulations machan........
    apen ahanna epaa ban umbai wifui honda namak daapan
    habai singlish nam daanna epa Kolla amu sinhala/demala/Muslim (what ever)
    Srilankan kenek karapan
    (rajek wagee hadenna rajekge wagee namak daapan)
    Jaya sri...

    ගොඩක් තැන්ක්ස් මචන්.අදහස් ටික වටිනවා..නම් අන්තිමට තොරන්නේ මමයි වෆ්යි තමයි. අපිත් නම් තෙරුවා. තවත් නම් හොයන්න ඔනි හින්දා තමයි අපෙ යහලුවන්ගෙන් අහන්නේ..එකපාරයිනෙ නම දාන්නේ..එක නිසා නම් හොයන්න පුලුවන් තැන් ටිකක් බලනවා...:D:D