දූපතක්

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Nice post machan. Rep added. btw "දූපතේ වැසියන් තවමත් ඒ ගැන දන්නේද නැත." Ehenan uba danne kohomada bun? ;)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    නියම ලිපියක්. පින්තුර ටිකත් නියමයි
    :love::love::D
    :love::love:
    Nice post machan. Rep added. btw "දූපතේ වැසියන් තවමත් ඒ ගැන දන්නේද නැත." Ehenan uba danne kohomada bun? ;)
    Article එක සම්පූර්ණයෙං කියෙව්වා නම් තේරෙයි. ඒ රටේ නිසි අධ්‍යාපන ක්‍රමයක් නෑ. එහෙම එකේ න්‍යෂ්ඨික පරේෂණ ගැන තේරෙනවද උංට කීවත්!
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    ජොසී;17130029 said:

    මේ ආශ්‍රිතව තෙල් නිධි පවතින බව මෑතකදී සොයාගෙන ඇත.

    තෙල් නිධි හොයාගෙන නම් ඇතුලත් විය නොහැකි දිවයින උනත් වැඩි කල් ඇතුලත් විය නොහැකි විදියට තියෙන එකක් නෑ. company එයි වටෙන් පිටෙන් හෝ ගාල. :lol::lol: