දූපත් හිමි බිලියනපතියෝ...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ආසියාව මුතු ඇටය අමුතු ඇටයක් බවට පත්කරන්, අරක්ගෙන ඉන්න මැදමූලන කාරයෙකුට සීසෙල්ස් දූපතේ දූපතක් මිලදී අරන් තියෙනව කියල උඹලාට ආරන්චි උනේම නැද්ද​?
    ආන් ඔතන දාල තියෙන්නෙ තමන් ගේ සල්ලිවලින් ගත්තු කට්ටියගේ නම් විතරක් වෙන්න ඕනේ.

    දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිනම් අම්ම අප්පාගේ බුදලේ කියල හිතුවද
    නිකරුනේ උත්තමයෙක්ට අපහස කරන්න කලින් ආර්ථික විද්‍යාවෙන් හිතහන්

    අදාළ පුදගලයා වසර 30 දේශපාළුවේ නිරතව සිටී යැයිද ලැබෙන මංට්‍රි වැටුපෙන් මාසෙකට 50000 (පනස් දාහක්) ඉතුරු කලේ යැයිද සිතමු. එසේ නම් වසර 30 අවසානයේ ඔහුට ලක්ස 180 තරම් අධික මුදලක් ඉතුරු වේ. ලක්ස 180 කට (රුපියල්) කොච්චර දේවල් කරන්න පුලුවන්ද ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිනම් අම්ම අප්පාගේ බුදලේ කියල හිතුවද
    නිකරුනේ උත්තමයෙක්ට අපහස කරන්න කලින් ආර්ථික විද්‍යාවෙන් හිතහන්

    අදාළ පුදගලයා වසර 30 දේශපාළුවේ නිරතව සිටී යැයිද ලැබෙන මංට්‍රි වැටුපෙන් මාසෙකට 50000 (පනස් දාහක්) ඉතුරු කලේ යැයිද සිතමු. එසේ නම් වසර 30 අවසානයේ ඔහුට ලක්ස 180 තරම් අධික මුදලක් ඉතුරු වේ. ලක්ස 180 කට (රුපියල්) කොච්චර දේවල් කරන්න පුලුවන්ද ?

    ඇත්ත පවිත්‍රා!
    උඹ ඔය කියන ආර්තික විද්‍යාව වෙන්න ඕනෙ රෑ දවල් තිස්සේ රූපවාහිණියෙනුයි, අයි ටී එන් එකෙනුයි අපේ රටේ හරකුන්ගේ මොලේට කවල තියෙන්නේ.
    ඒකයි කොච්චර උනත් උන්ටම චන්දේ දාන්නේ​
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇත්ත පවිත්‍රා!
    උඹ ඔය කියන ආර්තික විද්‍යාව වෙන්න ඕනෙ රෑ දවල් තිස්සේ රූපවාහිණියෙනුයි, අයි ටී එන් එකෙනුයි අපේ රටේ හරකුන්ගේ මොලේට කවල තියෙන්නේ.
    ඒකයි කොච්චර උනත් උන්ටම චන්දේ දාන්නේ​

    ලොල් තමයි ඉතින්,ආණ්ඩුවට අයිති මාද්‍ය වලින් මිනිස්සුන්ව මන්දමානසිකත්වයට පත් කරලා තියෙන්නේ.:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාත් බැලුවෙ මහරජාට කඩෙ ගිහින් ස්ලෙව් අයිලන්ඩ් වත් ගන්න ට්‍රයි එකක් දෙන්න:dull: