දූපතේ දැල්ලො කරිය - ආතල් එකක් තමයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Oya YT channel eka supiri
    Habai uba Sulochanayage muna dakke adda. Mun denna beela tiyenawa aniwa. Eka pennuwe nathiwata.

    Mun kakulu kariyak hadana video ekak tiyenawa. Eka supiri
    ow supirima channel ekak. mama kakulu kariyath baluwa ekath supiri. aniwa bonna athi, kalin ekakanam (kakulu ekeda manda) beer bonawa video ekema dala thibba.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ගෝත්‍රික නැද්ද යකෝ රජපක්ශලා පස්සේ යන එකම මදිද ගෝත්‍රික උන් කියන්න
    මේවා බලන සුද්දෝ හිතනවා ඇති ලංකාවේ ඉන්නේ ගොත්‍රිකොයෝ සෙට් එකක් කියලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මම මුලින් බැලුවා, පස්සෙ මූ හෙන කැත විදියට සත්තු මරලා කනවා බං. කකුලුවො කන එකක් තිබ්බා, සතා පන පිටින් ජර බර ගාලා කැඩුවා. කොහොමද බං ඕවා බලන්නේ. 😓
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    මම මුලින් බැලුවා, පස්සෙ මූ හෙන කැත විදියට සත්තු මරලා කනවා බං. කකුලුවො කන එකක් තිබ්බා, සතා පන පිටින් ජර බර ගාලා කැඩුවා. කොහොමද බං ඕවා බලන්නේ. 😓
    Kakuluwo kohomath oya cn eka tiyanawa.. un merenne ne lesiyakata nikan.. beach side inna unta echchara ganak ne
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    ඒ උනාට ඒක හරිම අවුල් බං. බලන් ඉන්න බෑ මට නම් ඕවා. YouTube එකේ දැන් මුගෙ videos suggest වෙන්නෙත් නෑ.
    ubala kandy side nisa owa huru nene ekai cn eka.. crabs kanawa nam oka thama kathawa.. maluth maha wenasak ne same story
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම මුලින් බැලුවා, පස්සෙ මූ හෙන කැත විදියට සත්තු මරලා කනවා බං. කකුලුවො කන එකක් තිබ්බා, සතා පන පිටින් ජර බර ගාලා කැඩුවා. කොහොමද බං ඕවා බලන්නේ. 😓
    sorry bn. mata e kakulu scene eka nam mathakayak na but ow kakuluwo marana widi nam bohowita darunui.
    oka godak wadi pitarata wala channel wala, un mama hithanne owage shell fish live buy karannai kamathi, aragena uyana welawatamai maranne. un marichcha shell fish kanne na wisa wenawa kiyala.