දූපතේ දැල්ලො කරිය - ආතල් එකක් තමයි

wawula

Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    Supiri channel eka

    මම මුලින් බැලුවා, පස්සෙ මූ හෙන කැත විදියට සත්තු මරලා කනවා බං. කකුලුවො කන එකක් තිබ්බා, සතා පන පිටින් ජර බර ගාලා කැඩුවා. කොහොමද බං ඕවා බලන්නේ. 😓

    Owa normal ne bn fishery field eke ayata. Wadiya hithanna hoda naa.
    ------ Post added on Oct 18, 2022 at 8:15 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    sorry bn. mata e kakulu scene eka nam mathakayak na but ow kakuluwo marana widi nam bohowita darunui.
    oka godak wadi pitarata wala channel wala, un mama hithanne owage shell fish live buy karannai kamathi, aragena uyana welawatamai maranne. un marichcha shell fish kanne na wisa wenawa kiyala.
    නෑ නෑ එහෙම අවුලක් නෑ බොක්ක, ඔව් බන් මම දැක්කා කොරියද කොහෙද මාලුවා පොඩ්ඩක් තම්බලා, ඒත් උට පණ තියේ, ඌ ප්ලේට් එකේම දඟලනවා. පිස්සු වගේ බන් ඒවා බලද්දිත්. :(

    මම හිතන්නෙ මුහුද සයිඩ් එකේ මිනිස්සු කකුලුවත් පණ පිටින් තමා තම්බන්නෙ

    Supiri channel eka

    Owa normal ne bn fishery field eke ayata. Wadiya hithanna hoda naa.
    ------ Post added on Oct 18, 2022 at 8:15 AM
    ඒක ඇත්ත. නැත්නම් කොහොමද ඔය රස්සා කරන්නෙ :(
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    පාන් ගෙඩියකුං බියර් එකකුයිත් ගෙනිච්චනම් පංකාදු පහයි :love2::love2:

    අමුවෙන් හුත්තේ ඒ දැල්ලෝ... මුන් කන්නේ... ඒක හරියට ඉදිලා නෑ.... සුදුපාටයි....
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අමුවෙන් හුත්තේ ඒ දැල්ලෝ... මුන් කන්නේ... ඒක හරියට ඉදිලා නෑ.... සුදුපාටයි....
    dallo kochchara thambunath sudu patai ne machan. isso wagenam thama thambunama color eka wenas wenne.
    mata nam undercooked gathiyak penune na but mama waradi athi.

    නෑ නෑ එහෙම අවුලක් නෑ බොක්ක, ඔව් බන් මම දැක්කා කොරියද කොහෙද මාලුවා පොඩ්ඩක් තම්බලා, ඒත් උට පණ තියේ, ඌ ප්ලේට් එකේම දඟලනවා. පිස්සු වගේ බන් ඒවා බලද්දිත්. :(

    මම හිතන්නෙ මුහුද සයිඩ් එකේ මිනිස්සු කකුලුවත් පණ පිටින් තමා තම්බන්නෙ

    ඒක ඇත්ත. නැත්නම් කොහොමද ඔය රස්සා කරන්නෙ :(
    korean ,chinese fish cooking video pattama darunui, apaye giyama denawa kiyana punishment denne e malunta.
    eel live cooking ehema balana patta amarui, unta nam denawa aye na puduma dukak.
    ------ Post added on Oct 18, 2022 at 10:13 AM
     
    Last edited:
    • Like
    Reactions: willpower and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    korean ,chinese fish cooking video pattama darunui, apaye giyama denawa kiyana punishment denne e malunta.
    eel live cooking ehema balana patta amarui, unta nam denawa aye na puduma dukak.
    ------ Post added on Oct 18, 2022 at 10:13 AM

    ඔලුව විකාරයි නේ බන් ඒවා බැලුවාම, :lol: බල්ලන්ත් එපා බන් ඒවා :(
     
    • Like
    Reactions: Draco Malfoy

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

    “ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.

    එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභවය ප්‍රතික්ෂේප නොකරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

    1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
    2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
    3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

    මාංශයයි.

    “ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය).

    http://healthybuddhists.blogspot.com/2016/02/blog-post_17.html
     
    • Like
    Reactions: eksudda and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මාලු අල්ලල ප්‍රාණ ගාත අකුසලයක් මුන් දෙන්න කරගන්නෙ.
    ඒ මාලු මැරුනෙ කලින් කරපු අකුසලයක් පඩිසන් දීල....මුන්ටත් එහෙම වෙයි ඊලග "ආත්මෙ"
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ මුහුදෙන් හරි ප්‍රයෝජන අරන් නෑ. ලංකාවේ උන්ට වුවමනාවක් ඇත්තෙත් නෑ. මුහුදු කෑම මෙච්චර තියෙද්දි පිළිකුල් කර කර ඉදලා බත් ගිලලමද කොහේද මොළේ හැදිලා නෑ ගොඩක් උන්ගෙ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

    “ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.

    එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභවය ප්‍රතික්ෂේප නොකරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

    1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
    2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
    3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

    මාංශයයි.

    “ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය).

    http://healthybuddhists.blogspot.com/2016/02/blog-post_17.html

    me hamadema patalagaththothnam jiwath wena eka harima amaru wenawa. Just let it go machan.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඊය හැන්දක් වත් නෑ අර භාජනේ හැටි බලපංකො..

    ඊයා යකෝ පෑන් එකේ හැටි දැක්කම වමනෙට ආවා...
    ow ithin pan eka yakada badu kadekin genawa wage nam thama. :poop: but ithin paruwe badu tikadagena gihin karana wadak ne podi podi dewal amathaka wenawane kohomath. anith eka bn ohomama hithuwoth lankawe mas malu thiya elawalu wath ehema kanna wenne na, un bima dala thiyagena wikunala ehema apirisidui bn.
     
    • Like
    Reactions: OverSyze