සමහරු සුවදට අකමැති නිසා කන්නේ නෑ.. කන්න යද්දි ගදක් දැනුනොත් නහය එක අතකින් තද කරගෙන අනිත් අතින් කන්න පොඩ්ඩක්.. රහ බලන්න කාල. අන්න එතෙන්දි තමා පිස්සු වැටෙන්නේ පුතී... ඇතිවන බැදීම සදාකාලිකයි...Taukanda man kala na yako![]()
PM1k demma bro...koheda bn.ennada aragena yanna.ganak kiyapan
ඩීහයිඩ්රේටර්1 ඇයි මචෝ ? නරක් නොවි කල් තියාගන්නද ?dejydrator එකක් අටෝගනින්, නැත්නම් සල්ලි දීලත් ගත්තෑකි . see NERD ,Ekala
අනිවා මචං... සුපිරිම කෑමක් ඉතින්.. අපි පොඩි කාලේ ඕවා තිබ්බේ නෑ අපේ අහ.කොහෙන්හරි ගෙඩියක් ගෙනාවම කට්ටිය එක්ක ඕකට පොරකනවා... තාත්ත ඉතින් පැලයක් ඉන්දලා ඒක තඩි ගහක් වෙලා දැන් ඉතින් කනව ඇති වෙන්න.වැල 1නම් එචර රහක් නෑ.. මේ පාර කොහොමත් ඕවා මාර මිල වෙනවා... ඉස්සරහට හැමදේම පට්ට මිල වෙනවා...
QUOTE="asylum, post: 25436742, member: 490097"]
duriyan kiuwoth dura aulakma na apita.![]()
![]()
![]()
Addictive gahtiyak thiyanawa. Mama hithanne oke athi chemical ekak addict wenaනොකන කෙනාට ගදයි, කන එකා පිස්සු වැටෙනවා සුවද ආවම...
ඉංගිරිය හරියේkoh
koheda mcho a price ?
හක්මනද කබුරුපිටිද දෙනියයේද මිද්දෙනියේද කටුවනදදකුණේ ඩොටේ මචෝ...![]()

Raha balanna ekak aran ward ekata aran giya consata gandak awit ward ekama hedewwa waha bipu ledage wenna ati kiyalaසමහරු සුවදට අකමැති නිසා කන්නේ නෑ.. කන්න යද්දි ගදක් දැනුනොත් නහය එක අතකින් තද කරගෙන අනිත් අතින් කන්න පොඩ්ඩක්.. රහ බලන්න කාල. අන්න එතෙන්දි තමා පිස්සු වැටෙන්නේ පුතී... ඇතිවන බැදීම සදාකාලිකයි...