දූරියන් වලට කැමති ද?

දූරියන් වලට කැමති ද?

  • ඔව්

    Votes: 69 75.0%
  • අපෝ නෑ

    Votes: 23 25.0%

  • Total voters
    92

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දූරියන්වලට කැමති ද? කැමති නැද්ද ද? සමහරු ආසම පළතුරක්. ඒත් සමහරුන්ට පෙන්න බැරි පළතුරක්. බස් එකේ දූරියන් අරන් යන එක පවා සාපයක් විදියට සමහරු දකින්නේ 😁
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පොඩි කලේ නං අකමැතියි !පස්සේ දවසක් පලවෙනි වතාවට කෑවට පස්සේ රස සුවඳ සෙට් වුනා!දැන් නං කන්න මාර ආසයි! :geek:
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩි කලේ නං අකමැතියි !පස්සේ දවසක් පලවෙනි වතාවට කෑවට පස්සේ රස සුවඳ සෙට් වුනා!දැන් නං කන්න මාර ආසයි! :geek:
    මමත්. මට පොඩි කාලේ දූරියන් වල වමනේ ගදමයි එන්නේ.දවසක් බල කරපු හින්දා කෑවා. එදායින් පස්සේ මමත් මාර ආසයි
     
    • Like
    Reactions: Tharaka_x

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්න‍ෙ
    රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්න‍ෙ
    රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
    Ehema effect ekak thiyenavada??
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්න‍ෙ
    රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
    සමහරුන්ට කන්නම බෑ හිසරදය හැදෙනවා. ප්‍රෝටීන් බහුල හින්දා හරි මොකක් හරි හින්දා. ආයුර්වේදයේ විදියට නම් ඕක උෂ්ණ පළතුරක් දන්න තරමින්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ගස් 3 ක් ගත්තා එකක් වත් පැල උනේ නෑ ඕයී..
    ගස් තියෙන එවුන්ට කෝල් කරාම හා ගෙනත් දෙන්නම් කියනවා..
    බලාපොරොත්තු තියන් ඉන්නකොට උන් එනවා පොඩී ගෙඩියක් අරන් ලෝබ හැත්ත..
    ඒකෙන් ගහලා එතනම මරන්න හිතෙනවා උන්ව 🤣
     
    • Haha
    Reactions: B.Chat and Bad Cop