දූරියන්වලට කැමති ද? කැමති නැද්ද ද? සමහරු ආසම පළතුරක්. ඒත් සමහරුන්ට පෙන්න බැරි පළතුරක්. බස් එකේ දූරියන් අරන් යන එක පවා සාපයක් විදියට සමහරු දකින්නේ 
ගෙඩියක් එවපන්!ape gedara gahak thiyenawa... kanawa habai peretha kamak nah

koheda inne? nuwara awata nam denna puluwa. thama podi gedi habaiගෙඩියක් එවපන්!![]()
මාතර බං!koheda inne? nuwara awata nam denna puluwa. thama podi gedi habai

මමත්. මට පොඩි කාලේ දූරියන් වල වමනේ ගදමයි එන්නේ.දවසක් බල කරපු හින්දා කෑවා. එදායින් පස්සේ මමත් මාර ආසයිපොඩි කලේ නං අකමැතියි !පස්සේ දවසක් පලවෙනි වතාවට කෑවට පස්සේ රස සුවඳ සෙට් වුනා!දැන් නං කන්න මාර ආසයි!![]()
Ehema effect ekak thiyenavada??දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්නෙ
රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
සමහරුන්ට කන්නම බෑ හිසරදය හැදෙනවා. ප්‍රෝටීන් බහුල හින්දා හරි මොකක් හරි හින්දා. ආයුර්වේදයේ විදියට නම් ඕක උෂ්ණ පළතුරක් දන්න තරමින්දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්නෙ
රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති