දූරියන් වලට කැමති ද?

දූරියන් වලට කැමති ද?

  • ඔව්

    Votes: 69 75.0%
  • අපෝ නෑ

    Votes: 23 25.0%

  • Total voters
    92

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් ගොඩක් ටවුන් වල තියෙන්නේ කඩලා කාබයිට් ගහපුවා
    කඩපු ඒවා සති 3/4 තියා ගන්න පුළුවන්
    වැටුන ඒවා දවස් 3



    Laxapana bn. Math weekend 1kta gihin kanne. Ape patte duriyan watenawa daen
    Kadapuva vatuna eva tharan rasa na neda?
     
    • Like
    Reactions: B.Chat

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    පොඩි කලේ නං අකමැතියි !පස්සේ දවසක් පලවෙනි වතාවට කෑවට පස්සේ රස සුවඳ සෙට් වුනා!දැන් නං කන්න මාර ආසයි! :geek:
    matath meka une
    dan nam asama kamak
     
    • Like
    Reactions: B.Chat

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    දැන් ගොඩක් ටවුන් වල තියෙන්නේ කඩලා කාබයිට් ගහපුවා
    කඩපු ඒවා සති 3/4 තියා ගන්න පුළුවන්
    වැටුන ඒවා දවස් 3



    Laxapana bn. Math weekend 1kta gihin kanne. Ape patte duriyan watenawa daen
    Ado supiri patta ban ehe..
     
    • Like
    Reactions: B.Chat

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    දුඋරියන් වලට කැමති
    දුඋරියන් වල price එකට අකමැති
     
    • Haha
    Reactions: B.Chat

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Pattama kamak.. pahu una davas 5 ta gedi 30 k vithara kaava gedara ayath ekka. 15000 k vithara kudu.. pala 2 k thibuna vaththata beheth gahapu kena uda idan gahata gahala gas dekama maruna.. aye pala karanna oni.. podi gedi mehe 250-400 lomu gedi 600-1000

    Sahenna ushna kaamak..
    ------ Post added on Jun 6, 2022 at 11:32 PM
     
    • Love
    Reactions: B.Chat