දූවිල්ලෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නහයට දූවිලි ගියාම හෙම්බිරිස්ස උණ හැදෙනවද :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිළිකා හැදෙනව :( අපේ පැත්තෙ එකේකෙනෙක්ට පාර අයිනෙ ගෙවල් තිබ්බෙ කොච්චරවල් දූවිල්ල පස්සෙ බඩේ පිළිකාවක් හැදිල මැරෙණ :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    නහයට දූවිලි ගියාම හෙම්බිරිස්ස උණ හැදෙනවද :confused:

    උබ දුවිලි වලට අසාත්මික (allergic) නම් තාවකාලික පීනස තත්වයක් ඇතිවෙන්න පුළුවන් ( සෙම්ප්‍රතිෂාවට සමාන ) නමුත් සෙම්ප්‍රතිෂාව හැදෙන්නේ වයිරසයකින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබ දුවිලි වලට අසාත්මික (allergic) නම් තාවකාලික පීනස තත්වයක් ඇතිවෙන්න පුළුවන් ( සෙම්ප්‍රතිෂාවට සමාන ) නමුත් සෙම්ප්‍රතිෂාව හැදෙන්නේ වයිරසයකින්

    අන්න පොයින්ට් එකට ආව..
    මම අහන්නෙ දූවිලිවල වෛරස් තියෙනවද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    අන්න පොයින්ට් එකට ආව..
    මම අහන්නෙ දූවිලිවල වෛරස් තියෙනවද?

    දුවිලි වල සෙම්ප්‍රතිෂාව හදන වෛරස් නෑ.මම කිවවගේ මෙතන සෙම හැදෙන්නේ අසාත්මිකතාව හින්දා . අසාත්මිකතව කියන්නේ බාහිර දෙකට අපේ සරීරය ප්‍රතිචාර දක්වන විදිහ .මෙතැනදී වෙන්නේ අපේ සරිරයේ තියන සේමනිපදවන ග්‍රන්ථි දුවිලි නිසා උත්තේජනයවෙලා සෙම නිපදවන්න ගන්නවා. වෛරසයකදී වෙන්නේ එයමගින් කරන රසායනික ක්‍රියාවලියක් නිසා සෙමනිපදවන ග්‍රන්ථි මගින් සෙම නිපදවීම

    මටවඩා මේක medicin කරපු එකෙක් පැහැදිලිකරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දුවිලි වල සෙම්ප්‍රතිෂාව හදන වෛරස් නෑ.මම කිවවගේ මෙතන සෙම හැදෙන්නේ අසාත්මිකතාව හින්දා . අසාත්මිකතව කියන්නේ බාහිර දෙකට අපේ සරීරය ප්‍රතිචාර දක්වන විදිහ .මෙතැනදී වෙන්නේ අපේ සරිරයේ තියන සේමනිපදවන ග්‍රන්ථි දුවිලි නිසා උත්තේජනයවෙලා සෙම නිපදවන්න ගන්නවා. වෛරසයකදී වෙන්නේ එයමගින් කරන රසායනික ක්‍රියාවලියක් නිසා සෙමනිපදවන ග්‍රන්ථි මගින් සෙම නිපදවීම

    මටවඩා මේක medicin කරපු එකෙක් පැහැදිලිකරයි.

    උඹෙ ඇවටාර් එක ලස්සනයි බං... :P