දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්
ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරීවන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ.
එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ 'කලිසම අතිශයින්ම සාර්ථක' වනු ඇති බවයි.
මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙන බවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් දික්ෂා පතක් පැවසුවා ය. මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක් වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ
එක්සත් ජාතීන්ගේ සංගමයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ උප සභාපති බෙන්යම් බෙස්මුර් පවසන්නේ මෙම කලිසම දූෂණ සිද්ධි අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී විය හැකි බවයි

...ඔව් ඔක ඇමරිකාව,එංගලනය වාගේනම් කියන්න තිබ්බා....
ඔව් ඇමරිකාවේ 911 ඩයල් කරත්,ගෙවප් වල අරක්ෂක පද්තිය ගත්තාත්. හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ක්‍රියත්මක වෙනවා නැතහොත් පොලිස්ය. උන්ගේ හැම වෙලාවෙම ජංගම පොලිසය සැරිසරනවා හැම විඳියකම එ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා.