දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරීවන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ.

එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ 'කලිසම අතිශයින්ම සාර්ථක' වනු ඇති බවයි.

මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙන බවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් ‍දික්ෂා පතක් පැවසුවා ය. මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක් වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ

එක්සත් ජාතීන්ගේ සංගමයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ උප සභාපති බෙන්යම් බෙස්මුර් පවසන්නේ මෙම කලිසම දූෂණ සිද්ධි අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී විය හැකි බවයි

article-2671238-1F24F2DB00000578-53_634x528.jpg

article-2671238-1F2559AF00000578-128_634x529-Copy.jpg

  • Like
Reactions: Iron Monger

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත.
    උන්ට ඔය වගේ සුපිරි අදහස් තමා තියෙන්නෙ :lol::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලොල් ඕයි බස් එකෙන් බහිද්දි මුලු පොලිසියම බස් එක ළග ඉදියි
    :lol::lol::lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කොහෙමද බං ඔක ඇඳගෙන ගොඩක් සෙනඟ ඉන්න බස් එකක වාගේ යන්නේ..බාහිරන් තෙරපුමක් අපු ගමන් පොලිසියට කොල් එකක යනවා...සමන්‍යෙයන්..එවාගේ වෙලාවක් කොහෙමද ඔක් ක්‍රියා කරන්නෙ....?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහෙමද බං ඔක ඇඳගෙන ගොඩක් සෙනඟ ඉන්න බස් එකක වාගේ යන්නේ..බාහිරන් තෙරපුමක් අපු ගමන් පොලිසියට කොල් එකක යනවා...සමන්‍යෙයන්..එවාගේ වෙලාවක් කොහෙමද ඔක් ක්‍රියා කරන්නෙ....?
    උබලට සාමාන්ය දැනීම නැද්ද බන්.. ඔක එන්ගලන්තේ, ඇමෙරිකාවේ කලානම් පිලිගන්න තිබුනා, මිනියක් මරලා පොලිසියට කොල් කලත් එන්න පැය ගානක් යන රටේ, ගැනියෙක්ගේ පුක මිරිකුවා කියලා කොල් එකක් ආවට පොලිසියේ උන් යයිද?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබලට සාමාන්ය දැනීම නැද්ද බන්.. ඔක එන්ගලන්තේ, ඇමෙරිකාවේ කලානම් පිලිගන්න තිබුනා, මිනියක් මරලා පොලිසියට කොල් කලත් එන්න පැය ගානක් යන රටේ, ගැනියෙක්ගේ පුක මිරිකුවා කියලා කොල් එකක් ආවට පොලිසියේ උන් යයිද?
    :lol:ඔව් ඇත්ත තමයි:yes:...ඔව් ඔක ඇමරිකාව,එංගලනය වාගේනම් කියන්න තිබ්බා....:Dඔව් ඇමරිකාවේ 911 ඩයල් කරත්,ගෙවප් වල අරක්ෂක පද්තිය ගත්තාත්. හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ක්‍රියත්මක වෙනවා නැතහොත් පොලිස්ය. උන්ගේ හැම වෙලාවෙම ජංගම පොලිසය සැරිසරනවා හැම විඳියකම එ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා.
    ඔව් ඉතින් ඉන්දියාව වාගේ රටක නම් ඔය වාගේ වැඩක් සාර්ථක වෙන්නේ නැහැ තමයි..:yes:ඔය වැඩේ හෙන විහිළුවක්....:lol:
     
    boralu gale

    Member
    Nov 27, 2010
    9
    2
    3
    කොස්තාපල් P.සොම ලාට පුලුවන් දැන් මිස්කෝල් ගාන බලල
    පොතේ ලියන්ට ස්ත්‍රී දුෂණ මෙච්චරයි කියල... අපරාධ ස්ථානයට යන එකත් අපරාදෙනෙ
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මුන්ට ලූස් බොලව් .වැරඩිලාවත් චූ ටිකක් ගියොත් ශෝට් වෙලා මැරෙන්නේ.:nerd::nerd::nerd::nerd::nerd:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28

    :lol:ඔව් ඇත්ත තමයි:yes:...ඔව් ඔක ඇමරිකාව,එංගලනය වාගේනම් කියන්න තිබ්බා....:Dඔව් ඇමරිකාවේ 911 ඩයල් කරත්,ගෙවප් වල අරක්ෂක පද්තිය ගත්තාත්. හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ක්‍රියත්මක වෙනවා නැතහොත් පොලිස්ය. උන්ගේ හැම වෙලාවෙම ජංගම පොලිසය සැරිසරනවා හැම විඳියකම එ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා.
    ඔව් ඉතින් ඉන්දියාව වාගේ රටක නම් ඔය වාගේ වැඩක් සාර්ථක වෙන්නේ නැහැ තමයි..:yes:ඔය වැඩේ හෙන විහිළුවක්....:lol:

    අනික බන් උන්ට තියෙන්නේ සරම උස්සන්න විතරනේ.:D:D:D
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    owwa hadan natiwa , ohoma wenna hethuwa hoyala balala piliyamk karanm hari .
    pawum 25 k kiyanne indiawen loku ganakda kiyla mn dan na.

    duppath aya rape unta kmk nadda e kiynne
     
    May 19, 2013
    1,864
    81
    0
    පවුම් 25ක් දීලා කලිසමක් ගන්න පුළුවන් මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්දියාවේ ඉන්නේ.