දූෂණයට

reshacker

Member
Oct 19, 2008
11
0
0
House next door
කාලකන්නි.... :/ මුන් වගේම අර ජනාධිපති සමාව ලැබුනු අයටත් දඬුවම් දෙන්ට ඕනි
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
oya wage deyak kela mathakada walikada giya aurudde?
dan ekekwath athule wiplawa kerenawada? nane?
eliyeth kelanam hari itin..:confused:
ලන්කාව කියන්නෙ මරන දණ්ඩනය දෙන්න පුලුවන් රටක් නෙමෙයි බන්. ඔය මරණෙට හිරේ ගියපු සමහර එවුන්ට හිරේ ඉන්නෙ ලක්ෂ පහේ පඩියට. ඒ කියන්නෙ වෙන අයගෙ වැරදි බාරගෙන හිරේ යන සෙට් එක. තව බොරු සාක්කි නිසා හිරේ යන්න වෙන එවුන් අනන්තයි. තරහ මරහ පිරිමහන්න මෙහෙම කේස් වලට අනිත් උනව පටලවන අය ඉන්නව.නිකමට හිතහන් කුඩු පාර්සල් එකක් හොරෙන්ම අපෙ බෑග් එකකට දාලා තිබිලා අපිව මාට්ටුවුනොත්? කෙලින්ම මරණීය දන්ඩය තමයි. දැන් ඔහොම කේස් තියාගෙන මරණීය දන්ඩනය ක්‍රියාත්මක කරන්න කියන උන්ට පු* ඉඳලම පිස්සු.
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

ඕකටනේ සහෝ අපිත් කියන්නේ ලෝකෙට හරි යන්නේ එක නීතියයි ....... ඒවා තේරෙනකොට ..නැව ගිලිලා ..............
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ශරිහා .........පව් උඹ දන්නේ නැහැ නේ....අනික උඹ මට බොරුවක් කිව්වා කියලා හිතනවා ..මම හරිනේ ,,,,,,,,??
මූදට පැනලා පීනන්න ආසද?:P
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
puththalamen mudata dannam arabiyen goda weyan. eka katath hodai :P

he he......... honda deyak thibunanam eka adopt karanna one..........

apita neethi awe england,portugees,etc walin
che,castro mehe da ipadune......
budu hamuduruwo meheda ipadune..........

eka ekata kiyala ratawal naha banz...........

habeyi ama kaleta galapena ekama deyai....ekai mama kiyanne....kamathinam ....thiyaganin...naththam atharala dapan........:P:P