දූෂිතයන් ඉවතට රට නිසි මගට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දූෂිතයන් ඉවතට රට නිසි මගට

    පැවැත්වූ දොෂාබියොගයෙන් රටේ ලොකුම සහ එකම දූෂිතයව අයින්කරල තියෙන්නේ
    . දැන් රට දියුනු වෙයි . අපිට තියපු ප්‍රශ්ණ ගැටලු ඔක්කොම අහවරයි අද හෙටම කේතුමති රජ්ජය පහල වේයි, කිරියෙන් පිනියෙන් ඉතිරෙයි.ලැස්තිවෙයල්ලා මේ පහල වෙන සෞභාග්‍යය විඳින්න . සතුටු වෙයල්ලා. එරොසාන් උබත් සතුටු වෙයන් .රට දිනුවා .අල්ලස් හෝ දූෂණ හෝ කොමිසම වහල දාපල්ලා මින් පස්සේ රටේ හොරකම් කරන්න කවුරුත් නෑ , අපි දිනුවා දිනූවා , ජයවේවා ජය වේවා ජයශ්‍රී ජයශ්‍රී..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කේතුමතී කියන්නේ මොකක්ද බං ?

    කේතුමතිය කියන්නේ සකල සෞභාග්‍යයෙන් පිරිච්ච රටක් . රටේ දූෂණ වංචා නෑ , හොරු නෑ . මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙනකොට ඉන්දියාවේ මෙහේම පසුබිමක් ඇතිවෙනවා මෛත්‍රී බුදු හාමුදුරුවොන්ගේ අප්‍රමාණ කුසල් බලය හින්දා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කේතුමතිය කියන්නේ සකල සෞභාග්‍යයෙන් පිරිච්ච රටක් . රටේ දූෂණ වංචා නෑ , හොරු නෑ . මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙනකොට ඉන්දියාවේ මෙහේම පසුබිමක් ඇතිවෙනවා මෛත්‍රී බුදු හාමුදුරුවොන්ගේ අප්‍රමාණ කුසල් බලය හින්දා
    දඩුවම් බිය හෝ මරණ බිය හෝ නැත්තටම නෑ
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ලංකාව බේරා ගන්න පුළුවන් රනිල් උන්නැහේට විතරයි. හා බොරුද?.. ඔන්න ඉතින් මට බනින්න පටන් ගන්නෙපා ඇයි බන් උන්නැහේ අයින් වෙලා කරන්න පුළුවන් මිනිහෙකුට දුන්න නම් වැඩේ හරිනේ...හැබැයි ඉතින් එතනත් දැන් ඉන්න බයියලාගෙන් හොදයිම කියන්න නම් එකෙක් වත් නැහැ.