දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරන්නම වෙනවා මුලින්ම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,534
    32,280
    113
    ගම් වල සමහර දේශපාලුවෝ මිනිසුස් තරහ කරගන්න බැහැ කියලා ඕන වංචනික වැඩකට උඩගෙඩි දෙනවා. මෙහෙම හොරු ගං වල ඉන්නකොට අනුරට රට හදන්න උන් ඉඩ දෙයිද? ඒකටම හරියන්න ප්‍රාදේශීය, පලාත් සභා, අමාත්‍යංශ වල ඉන්න රාජ්‍ය සේවෙ දූෂිතයෝ ටිකක් අර දේශපාලුවන්ගේ වංචාවල් වහන් ලියුම් ගහනවා. ගම් වල මෙහෙම වෙද්දි කොහොමද රට හදන්නේ? දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරන්නම වෙනවා මුලින්ම...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගම් වල සමහර දේශපාලුවෝ මිනිසුස් තරහ කරගන්න බැහැ කියලා ඕන වංචනික වැඩකට උඩගෙඩි දෙනවා. මෙහෙම හොරු ගං වල ඉන්නකොට අනුරට රට හදන්න උන් ඉඩ දෙයිද? ඒකටම හරියන්න ප්‍රාදේශීය, පලාත් සභා, අමාත්‍යංශ වල ඉන්න රාජ්‍ය සේවෙ දූෂිතයෝ ටිකක් අර දේශපාලුවන්ගේ වංචාවල් වහන් ලියුම් ගහනවා. ගම් වල මෙහෙම වෙද්දි කොහොමද රට හදන්නේ? දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරන්නම වෙනවා මුලින්ම...
    ඔව් අයියා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    :ROFLMAO: :ROFLMAO: අපි හිතුවේ එක පැන් පාරෙන් පුළුවන් කියලා. හැබැයි රනිල් නම් ඔය මොනවත් නැතිව රට ගොඩ දාලා දුන්නා කාලා ඇදලා ඉන්න තත්වෙට හරි..​