ගම් වල සමහර දේශපාලුවෝ මිනිසුස් තරහ කරගන්න බැහැ කියලා ඕන වංචනික වැඩකට උඩගෙඩි දෙනවා. මෙහෙම හොරු ගං වල ඉන්නකොට අනුරට රට හදන්න උන් ඉඩ දෙයිද? ඒකටම හරියන්න ප්‍රාදේශීය, පලාත් සභා, අමාත්‍යංශ වල ඉන්න රාජ්‍ය සේවෙ දූෂිතයෝ ටිකක් අර දේශපාලුවන්ගේ වංචාවල් වහන් ලියුම් ගහනවා. ගම් වල මෙහෙම වෙද්දි කොහොමද රට හදන්නේ? දූෂිත රාජ්‍ය සේවෙ ක්ලීන් කරන්නම වෙනවා මුලින්ම...