දෙකත් ගෙවිල....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කමක් නෑ තව අව්රුදු දෙකයි නෙහ් මේ කරුමෙ ඉවසන්න වෙන්නෙ ...😌😂😂 සුභපැතුම් මිත්‍රයා

    එතකොට අපේ දෙක විතරක් නෙවෙයි අහවල් එකත් ගෙවිල තියෙයි....
    මේකද යහපාලනේ.... :rolleyes:



    ela ela rep+++

    Thanks.... :love:


    12+:D
    පාත්තයාට ෆෙක් එකවුන්ට්ස් 2ක් තියෙන්නෙ එකද:rolleyes:

    ඇයි සුදු එහෙම කියන්නේ... වෙන කවුරු හරි කිව්වනම් කමක් නෑ...
    හිත වාවන්නෙම නෑ... :(:(:(


    2 ට සුබ පැතුම්
    රෙප් ++++++++++++

    Thanks.... :love:


    wadak neha umba nimalige 2 gena liwwe neha

    නිමාලි දෙක ගැන ලියන්න නිමාලිගෙ දෙක තවම දැක්කේ නෑ....
    නාන කොට දැක්ක තත්පර ගාණ විතරයි මතක....



    Thanks.... :love::love::love::love:


    2 bump,, account 2kuth haduwa nam hari

    ෂ්...ෂ්... කට... කට....



    :cool:


    දෙක ට ජයීන් ජයීම වීවා ..! :D
    22++

    ( onna 22 k ma dunna..)

    වැඩි වැඩියෙන්ම ලැබේවා....



    Congratz !


    15++++

    බොලාගේ රෙප් පවර් 15 වුණේ කොහොමද...?
    රෙප් බැංකුවට දුන්නද වැඬේ....????