දෙකෙන් ගන්න හොද කොයි එකද....??
මචංලා මං මේ දවස්වල Smart Phone එකක් ගන්න Full try එකක් ගන්නවා. අතේ තියෙන්නේ 70000/= වගේ තමයි. ඒ වගේම ගන්න කැමති;
1). Samsung Note 2 GT 7100(මේකට කැමති fm තියෙන නිසයි, 2GB රැම් එකයි නිසා. තව Display size එකයි නිසා (තීරනාත්මක සාධක price එකත් බලපානවා
))
අනිත් එක තමයි;
2). Sony Xperia Z1 (මේකට කැමති 2GB රැම් එකයි Qualcom Snapdragon Chip set එකයි, 20 මෙගාපික්සල් කැම් එකයි (තීරනාත්මක සාධක price එකත් බලපානවා
))
මට දැනගන්න ඕන මෙච්චරයි. ඔයාලට මේ දෙකෙන් ගන්න හොදයි කියළ හිතෙනනේ මොන Phone එකද කියල කියන්න. අනික් එක තමයි අපේ එළකිරි යාළුවෝ ලග මේ Phone පාවිච්චි කරනඅය ඉන්නවා කියළ හිතනවා. ඉතින් ඒ අයගේ comment සෑහෙන්න වැදගත්.

Z2 ආසයි. ඒත් price වැඩියි බං