දෙකෙන් ගන්න හොද කොයි එකද....??

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    මචංලා මං මේ දවස්වල Smart Phone එකක් ගන්න Full try එකක් ගන්නවා. අතේ තියෙන්නේ 70000/= වගේ තමයි. ඒ වගේම ගන්න කැමති;

    1). Samsung Note 2 GT 7100(මේකට කැමති fm තියෙන නිසයි, 2GB රැම් එකයි නිසා. තව Display size එකයි නිසා (තීරනාත්මක සාධක price එකත් බලපානවා:yes:))

    Note2-Official-11.jpg


    අනිත් එක තමයි;

    2). Sony Xperia Z1 (මේකට කැමති 2GB රැම් එකයි Qualcom Snapdragon Chip set එකයි, 20 මෙගාපික්සල් කැම් එකයි (තීරනාත්මක සාධක price එකත් බලපානවා:yes:))

    xperia-Z1-hero-black-1240x840-3c449514e1daf8b0652a5dc235530ebc.jpg


    මට දැනගන්න ඕන මෙච්චරයි. ඔයාලට මේ දෙකෙන් ගන්න හොදයි කියළ හිතෙනනේ මොන Phone එකද කියල කියන්න. අනික් එක තමයි අපේ එළකිරි යාළුවෝ ලග මේ Phone පාවිච්චි කරනඅය ඉන්නවා කියළ හිතනවා. ඉතින් ඒ අයගේ comment සෑහෙන්න වැදගත්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Z1 eke user review beluwama godak bad comment machan thiyenne. but Z2 ekanam godakma hodai kiyanawa. samsung jarawa gena katha karala wedak netha. :dull:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Z1 eke user review beluwama godak bad comment machan thiyenne. but Z2 ekanam godakma hodai kiyanawa. samsung jarawa gena katha karala wedak netha. :dull:

    අඩේ ඇත්තද මචං....:( Z2 ආසයි. ඒත් price වැඩියි බං
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සැම්සුන් ඩිස්ප්ලේ එක පට්ට

    සෝනි සවුන්ඩ් පට්ට

    අමාරු තේරීමක්
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    oya 70 ithuru karan podi gaanakata okkoma weda karaganna puluwan mobile ekak ganna eka thamaa man nam karanneh..ube kamaththa ..

    ඒත් ෆෝන් එකේ වැඩේ කෙරන්නත් ඕන නෙහ්.

    web browsing, camera, calling, chat, media player, fm....etc