දෙකේ වෙනස මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දෙකේ වෙනස මොකක්ද?

    පෝටබල් සොෆ්ට්වෙයා එකෙයි, ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා එකෙයි වෙනස මොකක්ද?

    ඉන්ස්ටෝල් කරද්දි සෙටප් ෆයිල් එකක් රන් කරන්ඩ එපැයි...
    එතකොට පෝටබල් කියන්නෙ කෙලින්ම **.exe ෆයිල් එකටද.. :rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම දන්න විදියට නම් පොටබල් ඇප්ස්, සොෆ්ට්වෙයාර් වගේ එවා යුඇස්බී ගැජට් එකකින් උනත් ගහලා ඇඩ්මිනිස්ට්‍රේශන් ප්‍රිවිලේජ් නැතුව උනත් ඔනා කොම්පියුටරේක රන් කරන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන එවා එහෙම බැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ස්ටෝල් කරනව කියන්නෙ කසාද බඳිනව වගෙ. අයින් කරනව නම් ඩිවෝස් කරන්න ඕනෙ. ඒක නඩු වැටෙන වැඩක්.

    පෝටබල් කියන්නෙ එපා නම් ඩිලීට් කලා. මසා පොට් එකකට ගියා වගෙ. උඹ ගියා නේද ලඟදි?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉන්ස්ටෝල් කරනව කියන්නෙ කසාද බඳිනව වගෙ. අයින් කරනව නම් ඩිවෝස් කරන්න ඕනෙ. ඒක නඩු වැටෙන වැඩක්.

    පෝටබල් කියන්නෙ එපා නම් ඩිලීට් කලා. මසා පොට් එකකට ගියා වගෙ. උඹ ගියා නේද ලඟදි?

    තාම ගියෙ නෑ බං....
    මැරෙන්ඩ කලිං මොනාහරි කරන්ඩෝන :yes: නැත්තං මම මළපෙරේතයෙක් වෙලා උපදියි :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දන්න විදියට නම් පොටබල් ඇප්ස්, සොෆ්ට්වෙයාර් වගේ එවා යුඇස්බී ගැජට් එකකින් උනත් ගහලා ඇඩ්මිනිස්ට්‍රේශන් ප්‍රිවිලේජ් නැතුව උනත් ඔනා කොම්පියුටරේක රන් කරන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන එවා එහෙම බැ.

    :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තාම ගියෙ නෑ බං....
    මැරෙන්ඩ කලිං මොනාහරි කරන්ඩෝන :yes: නැත්තං මම මළපෙරේතයෙක් වෙලා උපදියි :D
    උබගේ එවට මම හැක්ක තැනදි උත්තරයක් දීලා යනවා. මම ප්‍රස්නයක් අහපුවහම ක්‍රි කාපු මලපෙරේතයා වගේ එන්නේ නැ පැත්තක අපේ ත්‍රේඩ් ව්ලට. කැතයි.. අන්තිම කැතයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබගේ එවට මම හැක්ක තැනදි උත්තරයක් දීලා යනවා. මම ප්‍රස්නයක් අහපුවහම ක්‍රි කාපු මලපෙරේතයා වගේ එන්නේ නැ පැත්තක අපේ ත්‍රේඩ් ව්ලට. කැතයි.. අන්තිම කැතයි..

    එහෙමද සොරි බං... :sorry:

    මට තියෙන ප්‍රශ්නවල හැටියට අනුන්ගෙ ප්‍රශ්නත් තව ඔලුවට.. :D

    සමහර වෙලාවට ඉතිං සපෝට් කරනව. නෑ කියන්ඩත් බෑ.. ;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙමද සොරි බං... :sorry:

    මට තියෙන ප්‍රශ්නවල හැටියට අනුන්ගෙ ප්‍රශ්නත් තව ඔලුවට.. :D

    සමහර වෙලාවට ඉතිං සපෝට් කරනව. නෑ කියන්ඩත් බෑ.. ;)
    දැන් ත්‍රේඩ් එකක් දැම්මා. අඩු තරමේ බම්ප් එක දාල පලයන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවල යන්න එපා. ඔවා බඩු පොට්. හොටේල් එකක් වගේ ස්පා එකකට යමන්. යනකොට මැසූවර් ගෙන් අහපන් ආයුවේද ඇක්‍රෙඩිටඩ් එකෙක්ද කියලා. නොදන්න උට්ටලා නිල අල්ලලා වන වෙයි නැතිනම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔවල යන්න එපා. ඔවා බඩු පොට්. හොටේල් එකක් වගේ ස්පා එකකට යමන්. යනකොට මැසූවර් ගෙන් අහපන් ආයුවේද ඇක්‍රෙඩිටඩ් එකෙක්ද කියලා. නොදන්න උට්ටලා නිල අල්ලලා වන වෙයි නැතිනම්.

    යකෝ මට ඕනෙ කෙල්ලෙක්ගෙ සුරතින් අතේ පාරක් ගස්සව ගන්ඩ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    යකෝ මට ඕනෙ කෙල්ලෙක්ගෙ සුරතින් අතේ පාරක් ගස්සව ගන්ඩ..
    එහෙනම් පතායා තමා.. වැලමිටෙන්ද? ඇගිලිවලින්ද? අත්ලෙන්ද? කලුලෙන්ද ඔනා එකකින් ගත්තැකි.. හැබැයි උබ එකි මිරිකන්න ගියොත් කනේ පාරක් දීලා එලියට දායි..
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28

    යකෝ මට ඕනෙ කෙල්ලෙක්ගෙ සුරතින් අතේ පාරක් ගස්සව ගන්ඩ..

    baya nethuwa palayan ban. ube wede karaganna puluwan. portable app wala pihita thama thanikada apita..... :yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    තාම ගියෙ නෑ බං....
    මැරෙන්ඩ කලිං මොනාහරි කරන්ඩෝන :yes: නැත්තං මම මළපෙරේතයෙක් වෙලා උපදියි :D

    මැරෙන්ඩ කලින් යන්න ඕන ගගා ඉඳල අහවල් එක කුණුවෙලා වැටුනම ගිහින් වැඩක් නෑ
    එකත් හොද හයියට පණගහල නැගිට්ටවන්න පුළුවන් කාලෙම පලයන්..
    දැනටමත් කුණුවෙලා වැටිලා නම් නොගිහින් ඉදපන් සල්ලි අපරාදේ