කාන්දම් බලය හැදිලි තියෙන්නෙ කාන්දමේ අංශුවල ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හින්දද?
ඉතිං ඇයි මැග්නට් එකක් කියල කියන්නෙ, මට මේක තේරෙන්නෙ නෑ
නැහැ නැහැ එහෙම හිතුවිල්ලක් ඇති කරගන්න එපා
ඇත්තටම එහෙම උනා හෝ නැතා..
විද්‍යුත් සක්තිය කියන්නේ එක්තරා ගති ලස්සන
තියෙන දෙයක්.. චුම්බකත්වය කියන්නේ තවත්
වෙනස් දෙයක්..
ඒ දෙක සමහර තැන් වලදී ඥාති වගේ හැසිරෙනවා..
අන්න ඒ නිසයි පැටලෙනවා ඇත්තේ..