දෙක පැටලෙනව නේ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දෙක පැටලෙනව නේ

    slide_2.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕක කට පාඩම් කිරීමෙන් පලක් නැහැ ..
    කොහොමින් කොහොම හරි විද්‍යුතයේ
    සහ චුම්බකත්වයේ සුවාබාවය ඉහ
    ගෙඩියට ගන්නවා මිස..
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕක කට පාඩම් කිරීමෙන් පලක් නැහැ ..
    කොහොමින් කොහොම හරි විද්‍යුතයේ
    සහ චුම්බකත්වයේ සුවාබාවය ඉහ
    ගෙඩියට ගන්නවා මිස..

    කාන්දම් බලය හැදිලි තියෙන්නෙ කාන්දමේ අංශුවල ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හින්දද?

    ඉතිං ඇයි මැග්නට් එකක් කියල කියන්නෙ, මට මේක තේරෙන්නෙ නෑ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කාන්දම් බලය හැදිලි තියෙන්නෙ කාන්දමේ අංශුවල ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හින්දද?

    ඉතිං ඇයි මැග්නට් එකක් කියල කියන්නෙ, මට මේක තේරෙන්නෙ නෑ
    නැහැ නැහැ එහෙම හිතුවිල්ලක් ඇති කරගන්න එපා
    ඇත්තටම එහෙම උනා හෝ නැතා..

    විද්‍යුත් සක්තිය කියන්නේ එක්තරා ගති ලස්සන
    තියෙන දෙයක්.. චුම්බකත්වය කියන්නේ තවත්
    වෙනස් දෙයක්..

    ඒ දෙක සමහර තැන් වලදී ඥාති වගේ හැසිරෙනවා..
    අන්න ඒ නිසයි පැටලෙනවා ඇත්තේ..