දෙක සම්පුර්ණ වීම
අද උදේ ඉඳං එළකිරි maintenance එකක් ගියා. දැන් ලොග් වෙනකොට හරි සතුටු හිතෙන දෙයක් දැක්කා. මගේ කොටු දෙකක් සම්පුර්ණ වෙලා

. ඉතින් මට උදව් කරපු හැමෝටම ස්තුති කරන්නයි මම මේක දාන්නේ...

මෙන්න මට අන්තිමටම රේප් දිපු අය.

නම් විදිහට කියන්න බැරි උනත් එළකිරි එකේ ඉන්න මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි!!!

Last edited: